HNB fInance news

ප්‍රවෘත්ති

අපගේ නවතම තෝරතුරු දැන ගන්න.

අපගේ නවතම තොරතුරු පිළිබඳව දැන ගන්න.
HNB ෆයිනෑන්ස් හි නවතම ප්‍රවෘත්ති සහ තොරතුරු පිළිබඳව දැන ගන්න. අප ලබා ඇති ජයග්‍රහණ සහ සම්මානවල සිට අපේ සමාජ ආයතනික වගකීම් ව්‍යාපෘති ආදී සියළු කරුණු ගැන මෙහිදී දැන ගත හැක.

July 18 2018 HNB ෆයිනෑන්ස් ලංකාවේ තිබෙන රැකියාවේ යෙදීමට අගනා ස්ථානයක් ලෙස සම්මානයට පාත්‍ර වූ වගයි.
July 18 2018

Great Place To Work ආයතනය විසින් HNB Finance නැවත වතාවක් ශ්‍රී ලංකාවේ ඇති හොඳම ආයතන 25 න් එකක් ලෙස තෝරා ගන්නා ලදි.

HNB ෆයිනෑන්ස් සඳහම් Charika’ වැඩසටහන July 06 2018

පොසොන් පොහෝ දින සඳහම් චාරිකා උත්සවය HNB Finance විසින් සංවිධානය කෙරූ අතර එහි අරමුණ වුයේ අප සේවකයන්ට ආශිර්වාද කිරීමයි.......

HNB ෆයිනෑන්ස් නිකවැරටිය October 16 2017

HNB Finance නිකවැරටිය ශාඛාව නො 227, පුත්තලම පාර, නිකවැරටිය යන ලිපිනයට 16-10-2017 දින යන ලිපිනයට ගෙන යන ලදි.
...

HNB ෆයිනෑන්ස් මොහොත්තුවාරාම පාසලට ජල පෙරණ පද්ධතියක් සාදා දුනි.

HNB Finance විසින් මොහොත්තුවාරාම ප්‍රථමික පාසලට ජල පෙරණ පද්ධතියක් සාදා දෙනු ලැබූ අතර පාසලද ප්‍රතිසංස්කරණය කර දෙනු ලැබීය. ...

YouLead වැඩසටහන

HNB Finance විසින් You Lead Initiative සමග එකතුවී කාන්තා ව්‍යවසායකත්ව පුහුණු වැඩමුළුවක් පවත්වන ලදි. ...