HNB Miyulasi

මියුලැසි

ඉතුරුම් - මියුලැසි - කාන්තා ඉතුරුම් ගිණුම

අනාගතයේදී ඇති විය හැකි අනපේක්ෂිත අවස්ථාවකදී භාවිතා කිරීමට හා තම ලාභ වලින් කොටසක් වෙන් කිරීමේ අවශ්‍යතාවය දිරිය සේවා ලබන ගනුදෙනුකරුවන් අතර දිරිමත් කිරීමට මෙම මියුලැසි ඉතිරිකිරීම් ගිණුම නිර්මාණය කර ඇත. මියුලැසි ඉතිරිකිරීමේ ගිණුම නැගී ගෙන එන කාන්තා ව්‍යාපාරිකයන්ට මූල්‍යමය සහය ලබා දීමට අරමුණු කරයි.

මූලික විශේෂාංග.


අමතර විශේෂාංග.

  • ගිණුමක් ආරම්භ කිරීමේදී රු 3000/- ක අතිරික්ත මියුලැසි ඉතුරුම් අගයක් ගිණුමට බැර වෙයි.
  • රු 3000 /- ක අතිරික්ත ඉතුරුම වෙනුවෙන් පොළි ගෙවීමක් සිදූ නොවෙයි.

සුදූසුකම්.

දිරිය ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමයෙන් ණය මුදල් ලබාගත් ගනුදෙනුකරුවන්ට මෙම ගිණුම විවෘතව පවතියි.


අවශ්‍යතාවන්.

  • කොන්දේසි පත්‍රය සම්පූර්ණ කර තිබීම.
  • පාරිභෝගික තොරතුරු අවශ්‍යතාවය.
  • ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් හෝ හැඳුනුම්පතෙහි අංකය සඳහන් රියැදූරු බලපත්‍රයේ හෝ ගමන් බලපත්‍රයේ පිටපතක්.

අනුපාත සහ ගාස්තු.

 

මුදල් ප්‍රමාණයපොලී අනුපාතය
1,000-9,999.991.5
10,000 සහ ඉහළට2.5

නියමයන් සහ කොන්දේසි.

  • අපගේ නියමයන් සහ කොන්දේසි විවිධ වෙනස්කම් වලට භාජනය විය හැකි නිසා නවතම තොරතුරු” නියමයන් සහ කොන්දේසි පිළිබඳව දැන ගනු වස්” ඔබ අසලම ඇති HNB ෆයිනෑන්ස් ශාඛාව අමතන ලෙස අපි ඉල්ලා සිටිමු.
  • ගිණුමේ අවම ශේෂය වන රු 500 ක් සැමවිටම රඳා පවත්වා ගත යුතුයි.

මියුලැසි ඉතුරුම් ගිණුම

ප්‍රධාන කරුණු ලේඛනය

මියුලැසි ඉතුරුම් ගිණුම

නිතර ඇසෙන ගැටළු (FAQ)