රන් ණය

ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවන් සඳහා රන් ණයක් සහ තවත් සේවා

අප පාරිභෝගිකයන්ගේ හදිසි මුදල් අවශ්‍යතාවයන් සඳහා රත්තරන් සහ රන් භාණ්ඩ තබා මුදල් ගැනීමට අවශ්‍ය ඉක්මන් සහ ගුණාත්මක සේවාව HNB ෆයිනෑන්ස් රන් ණය ක්‍රමය ලබා දෙයි.

එමෙන්ම අළුතින්ම හදුන්වාදෙන, “Gold Plan ” හෙවත් “රන් සැලසුම” හරහා ජනතාවට තමන් කැමති රන් භාණ්ඩයක් අද මිලට කොටස් වශයෙන් මුදල් ගෙවා එය අනාගතයේදී හිමිකර ගැනීම සඳහා අවස්ථාවක් ලබාදී ඇත.

රන් ණය

පාරිභෝගිකයන්ගේ හදිසි මුදල් අවශ්‍යතාවයන් සඳහා රත්තරන් සහ රන් භාණ්ඩ තබා මුදල් ගැනීමට අවශ්‍ය ඉක්මන් සහ ගුණාත්මක සේවාව HNB ෆයිනෑන්ස් රන් ණය ක්‍රමය ලබා දෙයි....

Gold Plan - රන් සැලසුම

ජනතාවට තමන් කැමති රන් භාණ්ඩයක් කොටස් වශයෙන් මුදල් ගෙවා හිමිකර ගැනීම සඳහා අවස්ථාව ලබා දෙන රන් ණය යෝජනා ක්‍රමය "Gold Plan " හෙවත් “රන් සැලසුම” ලෙස හඳුන්වනු ලබයි....