HNB Loans

ණය පහසුකම්

ඔබගේ ඉලක්කයන් සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය මූල්‍ය සහය.

ඔබගේ අවශ්‍යතාවන් වලට ගැලපෙන පරිපූර්ණ පුද්ගලික ව්‍යාපාර නිවාස සහ ක්ෂුද්‍ර ණය ක්‍රම HNB ෆයිනෑන්ස් ආයතනය විසින් සපයයි. ඔබගේ සිහින ලඟා කර ගැනීමට අප මත විශ්වාසය තබන්න.

ඔබගේ සාර්ථකත්වය කරා යන ගමන් මග ගණනය කරන්න.

මාසික ගෙවීම (LKR)00.00
මුලු වටිනාකම00.00
මාසික වාරික සටහන

    ඇතුලත් කරන්න

    සටහන: ණය සුදුසුකම් සහ ඇප වර්ගය මත ගාස්තු වෙනස් විය හැක. *කොන්දේසි අදාළ වේ.

    රිලැක්ස් – පෞද්ගලික ණය

    රිලැක්ස් පුද්ගලික ණය ක්‍රමය වැටුප්ලාභී සේවාදායකයින්ගේ විවිධ වූ පුද්ගලික මූල්‍ය අවශ්‍යතාවන් ලගා කර ගනු වස් ඉක්මන් මූල්‍ය විසඳුම් ලබා දෙයි. ...

    නිවහන – නිවාස ණය

    නිවහන නිවාස ණය ක්‍රමය නිවසක් මිලඳි ගැනීමට තැනීමට හෝ දැනට ඇති නිවසක් හෝ දේපළක් වැඩි දියුණු කිරීමට කැමැත්තක් දක්වන ඔබට මූල්‍ය සහය ලබා දෙයි. ...

    ව්‍යාපාර ණය

    ඔබගේ ව්‍යාපාරයේ අනාගත වර්ධනය සුරක්ෂිත කිරීමට ඉතා පරිස්සමෙන් සහ සූක්ෂමව නිර්මාණය කර ඇති අපගේ ව්‍යාපාර ණය ක්‍රම භාවිතා කරන්න. ...

    ක්ෂුද්‍ර ණය

    ප්‍රජාවන් සහ එහි ව්‍යාපාර වර්ධනය කිරීමට ධෛර්යය දෙන HNB ෆයිනෑන්ස් ක්ෂුද්‍ර ණය. ...

    අධ්‍යාපන ණය

    නැණවත් අනාගතයකට මග කියන තැන


    ඔබ දැන ගත යුතු දේ.

    1. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු ලබා දී ඇත්තේ ඔබගේ මූල්‍ය තත්වය අරමුණු හෝ අවශ්‍යතාවන් නොදැනයි. ඔබට සුදූසුම සේවාව පිළිබඳව වඩා හොඳ අදහසක් ලබා ගැනීමට දුරකථනය ඔස්සේ හෝ ඔබ අසලම ඇති අපගේ ශාඛාවකට පැමිණ අප අමතන්න.
    2. ඔබගේ රහස් අංකය සහ මුරපදය වැනි පෞද්ගලික තොරතුරු සුරක්ෂිතව තබා ගැනීමට වගබලා ගන්න. HNB ෆයිනෑන්ස් සමග බෙදා ගන්නා සියළු තොරතුරු සුරක්ෂිතව තබා ගැනීමට අපි සහතික වන්නෙමු.
    3. ඔබගේ කාඩ්පත් ගිණුම් හෝ වෙනයම් උපකරණයක් නැතී වී අවභාවිතා වී හෝ සොරකමකට ලක් වී හෝ සැක කටයුතු ක්‍රියාකාරකමකට ලක් වී ඇත්නම් කරුණාකර අපට වහාම දන්වන්න.