HNB Savings

ඉතුරුම්

අද ඉතිරිකර හෙට ප්‍රතිලාභ ලබන්න.

HNB ෆයිනෑන්ස් හි මූලික අරමුණක් වන්නේ අපේ ගනුදෙනුකරුවන් අතර ඉතුරුම් පුරුද්ද ඇති කිරීමයි. පුළුල් පරාසයක් පුරා විහිදෙන අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් වලට සරිලන පරිදි සමාන්‍ය ඉතුරුම් ගිණුම, යාළු ළමා ඉතුරුම් ගිණුම සහ මියුලැසි කාන්තා ඉතුරුම් ගිණුම යන ඉතුරුම් ක්‍රම අප සතුව ඇත. HNB ෆයිනෑන්ස් සමග අදම ඉතුරු කර අපගේ තරගකාරි පොළි අනුපාත ඇතුළු ප්‍රතිලාභ රාශියක් භුක්ති විදින්න.

සාමාන්‍ය ඉතුරුම්

සමාන්‍ය ප්‍රජාවගේ ඉතුරුම් අවශ්‍යතාවන් ආකර්ෂණීය පොළි අනුපාත සමග මුසු කරමින් සාමාන්‍ය ඉතුරුම් ගිණුම අරඹා ඇත. මෙම ගිණුම තම ගනුදෙනුකරුවන්ට පුද්ගලාරෝපිත සේවයක් ද ලබා දීමට සැදී පැහැදී ඇත...

යාළු ළමා ඉතුරුම්

මෙය දරුවන් අතර ඉතිරී කිරීමේ පුරුද්ද ප්‍රගුණ කිරීමට ගෙන ආ ඉතුරුම් ක්‍රමයකි. ළමා ඉතුරුම් ගිණුම මෙරටේ වඩාත් ඵලදායි සහ ජනප්‍රිය ඉතුරුම් සංකල්ප අතර එකකි. ...

මියුලැසි කාන්තා ඉතුරුම්

අනාගතයේදී ඇති විය හැකි අනපේක්ෂිත අවස්ථාවන් හීදී භාවිතා කිරීමට තම ලාභ වලින් කොටසක් වෙන් කිරීමේ පුරුද්ද අපගේ කාන්තාවන් අතර - විශේෂයෙන්ම දිරිය ගනුදෙනුකරුවන් අතර ප්‍රගුණ කිරීමට මෙම ඉතු...


ඔබ දැන ගත යුතු දේ

1 මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු ලබා දී ඇත්තේ ඔබගේ මූල්‍ය තත්වය අරමුණු හෝ අවශ්‍යතාවන් නොදැනයි. ඔබට සුදූසුම සේවාව පිළිබඳව වඩා හොඳ අදහසක් ලබා ගැනීමට දුරකථනය ඔස්සේ හෝ ඔබ අසලම ඇති අපගේ ශාඛාවකට පැමිණ අප අමතන්න.

2 ඔබගේ රහස් අංකය සහ මුරපදය වැනි පෞද්ගලික තොරතුරු සුරක්ෂිතව තබා ගැනීමට වගබලා ගන්න. HNB ෆයිනෑන්ස් සමග බෙදා ගන්නා සියළු තොරතුරු සුරක්ෂිතව තබා ගැනීමට අපි සහතික වන්නෙමු.

3. ඔබගේ කාඬ්පත් ගිණුම් හෝ වෙනයම් උපකරණයක් නැතී වී අවභාවිතා වී හෝ සොරකමකට ලක් වී හෝ සැක කටයුතු ක්‍රියාකාරකමකට ලක් වී ඇත්නම් කරුණාකර අපට වහාම දන්වන්න.