Appropriately facilitate principle-centered bandwidth.

නිවාස මූල්‍ය විසඳුම්

ලොව වඩාත් හොඳම තැනක් ඔබ ඉදිරියට ගෙන ඒම සඳහා..

නිවාස මූල්‍ය විසඳුම්

ලොව වඩාත් හොඳම තැනක් ඔබ ඉදිරියට ගෙන ඒම සඳහා..

HNB Finance පාරිභෝගිකයින්ට ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ප්‍රමුඛයා සමඟ එක්ව පොලී රහිතව පහසු ගෙවීමේ පදනමක් මත දේපල මිලදී ගැනීමට හැකි හොඳම කඩිනම් සේවාව ලබා දෙයි. ආපසු ගෙවීමේ පොලී රහිත ක්‍රම සහ තවත් ගෙවීම් සැලසුම් තෝරාගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන් සතුව ඇත.

Key features

නිවාස මූල්‍ය විසඳුම්

ප්‍රධාන කරුණු ලේඛනය


ප්‍රතිලාභ

  • පොලී රහිත හෝ අවම පොලී පහසුකම් යටතේ ණය ලබාගැනීමේ පහසුකම
  • ඉක්මන් සේවය සහ අවම ලියකියවිලි

 


සුදුසුකම්

  • ‍යහපත් CRIB වාර්තාවක් සහ මිළදී ගැනීම සඳහා ප්‍රමාණවත් ගෙවීමේ හැකියාවක් තිබේ නම් ඔවුන් ණය ලබාගැනීමට ඉල්ලීම සඳහා සුදුසුකම් සපුරයි.

අවශ්‍ය ලියකියවිලි

  • හඳුනාගැනීමේ තොරතුරු
  • සේවයේ නිරත ආයතන ප්‍රධානියාගෙන් රැකියාව සහ ආදායම් තත්ත්වය තහවුරු කරන ලිපියක්
  • ස්වයං රැකියාවක නිරත වන්නේ නම් එම ව්‍යාපාරයේ විස්තර
  • පදිංචිය තහවුරු කිරීමේ ලිපියක්.

අනුපාත සහ ගාස්තු

  •  ඉදිරිපත් කර ඇති කොන්දේසි අනුව ක්‍රියාත්මක වේ.

නියම සහ කොන්දේසි

  • කොන්දේසි සහ නියමයන් සුදුසු පරිදි වෙනස් වේ.