HNB Finance micro

ක්ෂුද්‍ර ණය

සෑම කෙනෙකුමට මූල්‍යම සේවා

HNB ෆයිනෑන්ස් ප්‍රජාවේ වර්ධනය වෙනුවෙන් ද, ව්‍යාපාර වර්ධනය දිරිමත් කිරීම වෙනුවෙන් ද පූර්ණ සහයෝගය දෙමින් දිරිය, දිවිසරු සහ සහන නමින් ක්ෂුද්‍ර ණය පහසුකම් ලබා දී ඇත. සංකීර්ණ නොවන ක්‍රියාදාමයකින් යුත් මෙම ණය ක්‍රම තේරුම් ගැනීමට පහසු සහ සරල වන අතර, ඔබගේ මූල්‍ය අවශ්‍යතාවන් වලට යෝග්‍ය වන සේ සැලසුම් කර ඇත.

දිරිය

සම්පත් නොමැතිකම සහ තම සමාජීය තත්වය හේතුවෙන් මූල්‍ය සේවා සීමිතව ලැබෙන කාන්තා ව්‍යවසායකයින්ට මූල්‍ය සහය ලබා දීමට මෙම ණය ක්‍රමය නිර්මාණය කර ඇත....

සහන

දිරිය ගනුදෙනුකරුවන්ගේ අනපේක්ෂිත මූල්‍ය අවශ්‍යතාවන් සඳහා සහයක් ලෙස සහන ණය ක්‍රමය නිර්මාණය කර ඇති අතර, එතුළින් ඔවුන්ට කුඩා මුදල් අගයන් ඉක්මනින් සහ පහසුවෙන් ලබාගත හැක....


ඔබ දැන ගත යුතු දේ.

  1. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු ලබා දී ඇත්තේ ඔබගේ මූල්‍ය තත්වය, අරමුණු හෝ අවශ්‍යතාවන් නොදැනයි. ඔබට සුදූසුම සේවාව පිළිබඳව වඩා හොඳ අදහසක් ලබා ගැනීමට දුරකථනය ඔස්සේ හෝ ඔබ අසලම ඇති අපගේ ශාඛාවකට පැමිණ අප අමතන්න.
  2. ඔබගේ රහස් අංකය සහ මුරපදය, වැනි පෞද්ගලික තොරතුරු සුරක්ෂිතව තබා ගැනීමට වගබලා ගන්න. HNB ෆයිනෑන්ස් සමඟ බෙදා ගන්නා සියළු තොරතුරු සුරක්ෂිතව තබා ගැනීමට අපි සහතික වන්නෙමු.
  3. ඔබගේ කාඩ්පත්, ගිණුම් හෝ වෙනයම් උපකරණයක් නැතී වී, අවභාවිතා වී හෝ සොරකමකට ලක් වී හෝ සැක කටයුතු ක්‍රියාකාරකමකට ලක් වී ඇත්නම් කරුණාකර අපට වහාම දන්වන්න.