HNB Finance relax

රිලැක්ස් පුද්ගලික ණය

ඔබගේ පුද්ගලික අවශ්‍යතාවන් සඳහාම වෙන් වූ ණය ක්‍රමයක්.

වැටුප්ලාභි ගනුදෙනුකරුවන්ට තමන්ගේ ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමට සහය වන රිලැක්ස් පුද්ගලික ණය ක්‍රමය තම ගනුදෙනුකරුවන් සඳහා ඉක්මන් මූල්‍ය විසඳුම් සොයා දෙයි. අධ්‍යාපනය පවුලේ විවිධ කටයුතු සහ සංචාරයන් හි ගමන් ගාස්තු ගෙවීමේ සිට මංගල උත්සව වාහන මිලදී ගැනීම් හා පුද්ගලික ණය ගෙවීම් ආදියට මෙම ණය ක්‍රමය භාවිතා කළ හැක. ඔබගේ විශේෂ වූ අවශ්‍යතාවන් වලට අනුව ඔබට ගැටලු වලින් තොර කණ්ඩායම් ණයක් හෝ පුද්ගලික ණයක් ලබා දීමට අප බැඳී ඇත.

Loan Calculator

මාසික ගෙවීම (LKR)00.00
මුලු වටිනාකම00.00
මාසික වාරික සටහන

    ඇතුලත් කරන්න

    සටහන: ණය සුදුසුකම් සහ ඇප වර්ගය මත ගාස්තු වෙනස් විය හැක. *කොන්දේසි අදාළ වේ.

    විශේෂාංග.

    වාසි
    • ගනුදෙනුකරුවා වෙතම පැමිණ ලිපිලේඛන ලබා ගැනීම.
    • අවම ලිපිලේඛන වලින් වේගවත් ණය සැකසීම.

     


    සුදූසුකම්.

    සෑහීමකට පත්විය හැකි CRIB වාර්තාවක් ඇතිව ණය මුදල නැවත ගෙවීමේ හැකියාවක් ඇති වයස අවුරුදු 24ත් 50ත් අතර ගනුදෙනුකරුවන්ට මෙම ණය ක්‍රමයට අයැදූම් කළ හැක.


    අවශ්‍ය දෑ

    • රැකියාව සහතික කිරීමට සේවායෝජකයා ගෙන් ලිපියක්.
    • නේවාසික දේපළක් මත ලියාපදිංචි වී ඇති ප්‍රාථමික උකස් වටිනාකමක් තිබීම.
    • ඇපකරුවන් දෙදෙනෙක්ගේ අවශ්‍යතාවය.

     


    අනුපාත සහ ගාස්තු.

    ඔබගේ ඉල්ලීම මත ඉදිරිපත් කරනු ඇත.


    නියමයන් සහ කොන්දේසි.

    අප නියමයන් සහ කොන්දේසි විවිධ වෙනස්කම් වලට භාජනය විය හැකි නිසා නවතම තොරතුරු නියමයන් සහ කොන්දේසි පිළිබඳව දැන ගනු වස් ඔබ අසලම ඇති HNB ෆිනෑන්ස් ශාඛාව අමතන ලෙස අපි ඉල්ලා සිටිමු.

    රිලැක්ස් පුද්ගලික ණය

    ඇයැදුම් පත්‍රය

    රිලැක්ස් පුද්ගලික ණය

    ඇපකරු ප්‍රකාශය

    රිලැක්ස් පුද්ගලික ණය

    ප්‍රධාන කරුණු ලේඛනය

    රිලැක්ස් පුද්ගලික ණය

    නිතර ඇසෙන ගැටළු (FAQ)