HNB Yalu childrens saving

යාළු – ළමා ඉතුරුම් ගිණුම

දරුවන් සඳහාම වූ ඉතුරුම් ගිණුමක්

යාළු ළමා ඉතිරිකිරීම් ගිණුම අරඹා ඇත්තේ් දරුවන් ඉතිරිකීරමට පොළඹවන්නත්, ඉතිරිකිරීමේ පුරුද්ද නංවාලීමටත්ය. HNB ෆයිනෑන්ස් ආයතනය නිතරම ඉතිරිකරනා දරුවන්ට විවිධ ත්‍යාග පිරිනමන්නේ ඉතුරුම් ප්‍රතිලාභ වල වැදගත්කම පෙන්වන්නයි.

විශේෂාංග.


සුදූසුකම්.

වයස අවුරුදු 18 ට පහළ ගනුදෙනුකරුවන්ට අයදූම් කළ හැක.


අවශ්‍යතාවන්.

  • දෙමව්පියන්/ භාරකරු විසින් අත්සන් තබා සම්පූර්ණ කර ඇති කොන්දේසි පත්‍රය.
  • දරුවාගේ උප්පැන්න සහතිකයේ පිටපතක්.
  • දෙමව්පියන්/ භාරකරුගේ KYC අවශ්‍යතාවය.(ඔබේ ගනුදෙනුකරු දැන ගන්න).
  • දෙමව්පියන්/ භාරකරුගේ ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් හෝ එය නොමැති නම්, හැඳුනුම්පතෙහි අංකය සඳහන් රියැදූරු බලපත්‍රයක හෝ ගමන් බලපත්‍රයක පිටපතක්.
  • පදිංචිය තහවුරු කිරීමේ ලිපි ලේඛන(ඉල්ලීමක් කරනවා නම් පමණක්).

අනුපාත සහ ගාස්තු.

 

මුදල් ප්‍රමාණයපොලී අනුපාතය
0-999.991
1,000-4,999.992.5
5,000-49,999.993
50,000-199,999.993.5
200,000 සහ ඉහළට5

නියමයන් සහ කොන්දේසි.

අපගේ නියමයන් සහ කොන්දේසි විවිධ වෙනස්කම් වලට භාජනය විය හැකි නිසා නවතම තොරතුරු, නියමයන් සහ කොන්දේසි පිළිබඳව දැන ගනු වස්, ඔබ අසලම ඇති HNB ෆයිනෑන්ස් ශාඛාව අමතන ලෙස අපි ඉල්ලා සිටිමු.

  • ගිණුම ආරම්භ කිරීමේ මූලික තැන්පතුව රු 250 කි.
  • දරුවාගේ වයස අවුරුදූ 18 වන තුරු මුදල් ආපසු ගැනීමට නොහැකි වීම.
  • පාස්පොත් ඉතුරුම් ගිණුමක් වීම.

යාළු - ළමා ඉතුරුම් ගිණුම

අයැදුම් පත්‍රය

යාළු - ළමා ඉතුරුම් ගිණුම

ප්‍රධාන කරුණු ලේඛනය

යාළු - ළමා ඉතුරුම් ගිණුම

නිතර ඇසෙන ගැටළු (FAQ)