HNB Yalu childrens saving

යාළු – ළමා ඉතුරුම් ගිණුම

දරුවන් සඳහාම වූ ඉතුරුම් ගිණුමක්

යාළු ළමා ඉතිරිකිරීම් ගිණුම අරඹා ඇත්තේ් දරුවන් ඉතිරිකීරමට පොළඹවන්නත්, ඉතිරිකිරීමේ පුරුද්ද නංවාලීමටත්ය. HNB ෆයිනෑන්ස් ආයතනය නිතරම ඉතිරිකරනා දරුවන්ට වයලීන සහ ගිටාර් වැනි සංගීත භාණ්ඩ වල සිට ඩ්‍රෝන්, ස්කූටර් සහ පා පැදි දක්වා වූ විවිධ ත්‍යාග පිරිනමන්නේ ඉතුරුම් ප්‍රතිලාභ වල වැදගත්කම පෙන්වන්නයි.

විශේෂාංග.


සුදූසුකම්.

වයස අවුරුදු 18 ට පහළ ගනුදෙනුකරුවන්ට අයදූම් කළ හැක.


අවශ්‍යතාවන්.

  • දෙමව්පියන්/ භාරකරු විසින් අත්සන් තබා සම්පූර්ණ කර ඇති කොන්දේසි පත්‍රය.
  • දරුවාගේ උප්පැන්න සහතිකයේ පිටපතක්.
  • දෙමව්පියන්/ භාරකරුගේ KYC අවශ්‍යතාවය.(ඔබේ ගනුදෙනුකරු දැන ගන්න).
  • දෙමව්පියන්/ භාරකරුගේ ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් හෝ එය නොමැති නම්, හැඳුනුම්පතෙහි අංකය සඳහන් රියැදූරු බලපත්‍රයක හෝ ගමන් බලපත්‍රයක පිටපතක්.
  • පදිංචිය තහවුරු කිරීමේ ලිපි ලේඛන(ඉල්ලීමක් කරනවා නම් පමණක්).

අනුපාත සහ ගාස්තු.

ඔබගේ ඉල්ලීම මත ඉදිරිපත් කරනු ඇත.


150,000 ක් තැන්පත් කර ගිටාරයක් සහ වයලීනයක් දිනා ගන්න.

100,000 ක් තැන්පත් කර බයිසිකලයක් දිනා ගන්න.

රුපියල් 75,000/- ක් තැන්පත් කර විදුලි ඔර්ගනයක් දිනා ගන්න.

රුපියල් 50,000/- ක් තැන්පත් කර Drone එකක් දිනාගන්න.

වැඩි විස්තර සඳහා පහත පින්තූරය බලන්න හෝ ලඟම ශාඛාවට පැමිණෙන්න.

 


නියමයන් සහ කොන්දේසි.

අපගේ නියමයන් සහ කොන්දේසි විවිධ වෙනස්කම් වලට භාජනය විය හැකි නිසා නවතම තොරතුරු, නියමයන් සහ කොන්දේසි පිළිබඳව දැන ගනු වස්, ඔබ අසලම ඇති HNB ෆයිනෑන්ස් ශාඛාව අමතන ලෙස අපි ඉල්ලා සිටිමු.

  • ගිණුම ආරම්භ කිරීමේ මූලික තැන්පතුව රු 250 කි.
  • දරුවාගේ වයස අවුරුදූ 18 වන තුරු මුදල් ආපසු ගැනීමට නොහැකි වීම.
  • පාස්පොත් ඉතුරුම් ගිණුමක් වීම.

යාළු - ළමා ඉතුරුම් ගිණුම

Application Form