ප්‍රවෘත්ති

ප්‍රවෘත්ති

අපගේ නවතම තෝරතුරු දැන ගන්න.

අපගේ නවතම තොරතුරු පිළිබඳව දැන ගන්න.
HNB FINANCE PLC හි නවතම ප්‍රවෘත්ති සහ තොරතුරු පිළිබඳව දැන ගන්න. අප ලබා ඇති ජයග්‍රහණ සහ සම්මානවල සිට අපේ සමාජ ආයතනික වගකීම් ව්‍යාපෘති ආදී සියළු කරුණු ගැන මෙහිදී දැන ගත හැක.

HNB FINANCE,TAGS සම්මානයෙන් පිදුම් ලබයි දෙසැම්බර් 12, 2023

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරන TAGS සම්මාන උළෙල පසුගියදා අති උත්කර්ෂවත් ලෙස ශැංග්‍රිලා හෝටලයේදී පවත්වන ලද අතර මෙහිදී බැංකු නොවන මූල්‍ය ආයතන කාණ්ඩයේ (...

HNB FINANCE වත්තල ශාඛාව නව නිවහනකට පිවිසෙයි නොවැම්බර් 30, 2023

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි වත්තල ශාඛාව පසුගියදා ඉඩකඩ සහිත නව නිවහනකට ගෙන යනු ලැබීය. HNB FINANCE සමාගමේ සේවාවන් දීපව්‍යාප්තව පවත්වාගෙන යමින් තම පාරි...

HNB FINANCE PLC නවතම ශාඛාව මාරවිලට ඔක්තෝබර් 10, 2023

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය ශාඛා ව්‍යාප්තියෙහි තවත් අදියරක් සනිටුහන් කරමින් සමාගමෙහි නවතම ශාඛාව මාරවිල නගරයෙහි විවෘත කරන ලදි....

මැයි 12, 2022 HNB FINANCE සහ Prime Finance සහයෝගීතාවයේ ශක්තිය මත නව ගමනක
මැයි 12, 2022

HNB FINANCE PLC සිය මූල්‍ය සේවා විවිධාංගීකරණයකින් සහ ශක්තිමත්ව පාරිභෝගිකයින් වෙතට රැගෙන යෑමේ අරමුණෙන් Prime Finance සමාගමේ පූර්ණ හිමිකාරීත්වය ලබා ගත් අතර එලෙස අත්පත් කර ගනු ලැබූ Prime Finance හි ශාඛා 7ක් HNB FINANCE ලෙසින් සන්නාම ගත කර මැයි 12වන දින සිට සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කරන ලදි. මෙම ශාඛා 7ත් සමග HNB FINANCE සමගම සතු සමස්ත ශාඛා සංඛ්‍යාව 77ක් දක්වා වර්ධනය වනු ඇත.

HNB FINANCE සහ Prime Finance ඒකාබද්ධ වීමේ ක්‍රියාවලියට ශ්‍රී ලංකා මහබැංකුවේ අනුමැතිය හිමිවේ. මාර්තු 29, 2022

2013 අංක 1 දරණ මූල්‍ය සමාගම් ( ව්‍යුහාත්මක වෙනස්කම්) මාර්ගෝපදේශයන්ට අනුව 2021 වර්ෂයේ දෙසැම්බර් 8 වන දින HNB FINANCE සහ Prime Finance යන සමාගම් ඒකාබද්ධ වීම සහ එලෙස ඒකාබද්ධ වූ මූල්‍ය...

HNB FINANCE වෙතින් “Gold Plan” නමින් නව මූල්‍ය සේවාවක් ජනවාරි 26, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය සමාගමක් වන HNB FINANCE සමාගමේ රන්ණය අංශය මගින් “Gold Plan” නමින් නව්‍ය මූල්‍ය සේවාවක් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී චමින්ද ප්‍රභාත...

HNB FINANCE ව්‍යාපාර උපදේශන සේවාවට අදාළ කළමනාකරන සංවර්ධන ඩිප්ලෝමාව හිමිකරගත් සිය කළමනාකරුවන් අගයයි ජනවාරි 26, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC ව්‍යාපාර උපදේශන සේවාවට අදාළ කළමණාකරන සංවර්ධන ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ සිය කළමනාකරුවන් අගයමින් ඊට අදාළ සහතිකපත් පිරිනැමීම ...

HNB FINANCE, DocuSign සමඟ අත්වැල් බැඳගනිමින් ඊ-අත්සන් ආකෘතිය හඳුන්වාදෙයි ජනවාරි 03, 2022

2021 ජනවාරි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC තම දෛනික මෙහෙයුම්හි දී කඩදාසි භාවිතයෙන් තොර ගණුදෙනු සඳහා පාරිභෝගිකයින්ව දිරිගැන්වීමට DocuSign සමඟ අත්වැල් බැඳ...

HNB FINANCE "Christmas Giveaway", ජයග‍්‍රාහකයින්ට ත්‍යාග පිරිනමයි පෙබරවාරි 05, 2022

කෝවිඞ් වසංගතය හේතුවෙන් සංචරණ සීමාවන් මැද නිවෙස් තුළම නත්තල සැමරූ ශ‍්‍රී ලාංකිකයින් වෙත අපූර්ව අත්දැකීමක් එක් කරමින් HNB FINANCE PLC විසින් සිය වෙබ් අඩවිය සහ මුහුණු පොත ඔස්සේ පසුගිය...

HNB FINANCE ආසියානු බැංකු හා මූල්‍ය සම්මාන 2021 උළෙලේදී විශිෂ්ටතම අලෙවිකරණය සහ සන්නාමකරණය ප‍්‍රවේශය වෙනුවෙන් ඇගයුම් ලබයි පෙබරවාරි 02, 2022

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC මෑතකදී පැවැත්වූ 2021 වසරේ ආසියානු බැංකු හා මූල්‍ය සම්මාන ^ ABF & උළෙලේ දී ‘‘ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම අලෙවිකරණය සහ සන්නාමගත...

HNB FINANCE මෙහෙවර සමාජ වගකීම් ප්‍රවේශය මගින් දෘෂ්‍යාබාධිත පවුල් 100ක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කරයි දෙසැම්බර් 23, 2021

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLCහි ප්‍රධානතම ආයතනික සමාජ සත්කාරක ප්‍රවේශය වන “මෙහෙවර “ iudc i;aldrl වැඩසටහන ඔස්සේ සීදුව ප්‍රදේශයේ ජීවත් වන දෘෂ්‍යාබාධිත පවුල...

HNB FINANCE PLC විසින් Prime Finance PLC අත්පත් කරගනී දෙසැම්බර් 20, 2021

ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන HNB FINANCE PLC විසින් සිය මූල්‍ය ශක්තිය සහ මූල්‍ය සේවා වෙළෙඳ ආධිපත්‍ය තවත් තහවුරු කරමින් 2021 වසරේ දෙසැම්බර් 20 වන දින Pri...

HNB FINANCE මතුගම ශාඛාවට රන් ණය මධ්‍යස්ථානයක් නොවැම්බර් 29, 2021

කළුතර දිස්ත‍්‍රික්කයේ රන් ණය සේවා සඳහා පවතින ඉහළ ඉල්ලූමට පිළියමක් ලෙස, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සේවා සමාගමක් වන HNB FINANCE PLC, සිය නවතම රන් ණය මධ්‍යස්ථානය මතුගම , අගලවත්ත ...

HNB FINANCE නොච්චියාගම සේවා මධ්‍යස්ථානය රන් ණය සේවා සමග අලූත් වෙයි නොවැම්බර් 26, 2021

ප‍්‍රමුඛ පෙළේ මූල්‍ය සේවා සපයන්නෙකු වන HNB FINANCE PLC නොච්චියාගම සහ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ශීඝ‍්‍රයෙන් වර්ධනය වන පාරිභෝගික ආකර්ෂණයට ප‍්‍රතිචාර දක්වමින් නොච්චියාගම, සේවා මධ්‍යස්...

ලෝක ළමා දිනය සමරමින් HNB FINANCE ‘යාළු’ ළමා ගිණුමෙන් පොඩිත්තන්ට තෑගි නොවැම්බර් 25, 2021

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC, 2021 වසරේ ඔක්තෝම්බර් පළමුවනදාට යෙදුනු ලෝක ළමා දිනය වෙනුවෙන් HNB FINANCE හි ළමා ඉතුරුම් ගිණුම වන ”යාළු” ගිණුමේ අනුග‍්‍...

HNB FINANCE PLC 2021/22 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි නොවැම්බර් 15, 2021

HNB FINANCE PLC 2021 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වන 2021/22 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී ඉදිරිපත් කරනු ලබන සිය අතුරු මූල්‍ය වාර්තාවට අනුව ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කිරී...

HNB FINANCE වෙතින් Auto Loan මූල්‍ය පහසුකම හඳුන්වා දෙයි ඔක්තෝබර් 18, 2021

නව්‍ය පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය සේවාවන්හි පෙරමුණ ගෙන සිටින ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගම වන HNB FINANCE PLC විසින් පාරිභෝගිකයින්ට තම වාහන සිහිනය සැබෑකර ගැනීම සඳහා පහසුවෙන...

HNB FINANCE PLC අනුග්‍රහයෙන් නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට මාර්ග සංඥා පුවරු ඔක්තෝබර් 01, 2021

තිරසාර ආයතනික සමාජ වගකීම් ප්‍රවේශයෙහි එක් ප්‍රධානතම කරුණක් වන සමාජ බලගැන්වීම යටතේ HNB FINANCE සමාගම මගින් නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත “මාර්ග සංඥා පුවරු” පරිත්‍යාගය...

HNB FINANCE PLC හි නව සභාපතිවරයා ලෙස ඩිල්ෂාන් රොද්‍රිගෝ මහතා පත් කෙරේ සැප්තැම්බර් 17, 2021

HNB FINANCE PLC හි නව සභාපතිවරයා ලෙස ඩිල්ෂාන් රොද්‍රිගෝ මහතා 2021 වසරේ සැප්තැම්බර් 17 වන දින සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇති අතර ඔහු සමාගමේ ස්වාධින නොවන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ල...

HNB FINANCE PLC හි නව අධ්‍යක්ෂවරයකු ලෙස ලලිත් විතාන මහතා පත් කෙරේ සැප්තැම්බර් 10, 2021

ලලිත් විතාන මහතා 2021 වසරේ සැප්තැම්බර් 10 වන දින සිට HNB FINANCE PLC හි අධ්‍යක්ෂ මණ්ඩලයේ ස්වාධීනල විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරයි. ලලිත් විතාන මහතා වසර 25 කටත් වැඩි කාලයක...

HNB FINANCE ශ‍්‍රී ලංකාවේ වටිනාම සන්නාමයන් 50 අතරට ජූනි 09, 2021

මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ සිය ශක්තිමත් වර්ධනය යළිත් අවධාරණය කරමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC මෙරට මුල්පෙළේ විශිෂ්ටතම සන්නාමයන් අතරට එක් වෙමින් LMD ස...

HNB FINANCE ‘අපේ ගෙදර අවුරුදු’ ඩිජිටල්කරණ වැඩසටහන මෙවරත් ජූනි 06, 2021

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC පසුගිය වසරේ මෙන්ම මෙම වසරේ දී ද සිංහල සහ දෙමළ අලූත් අවුරුදු සමය වෙනුවෙන් දැනුම හා විනෝදය සපිරි සාම්ප‍්‍රදායික අවුරුදු ක‍්‍...

HNB FINANCE PLC අනුරාධපුර ශාඛාව තමන්ගේම නව නිවහනකට පෙබරවාරි 23, 2021

වසර 20 ක් පුරා ශ‍්‍රී ලාංකීය පාරිභෝගික ජනතාව වෙත නම්‍යශීලී මූල්‍ය සේවාවන් තිළිණ කළ HNB FINANCE PLC හි අනුරාධපුර ශාඛාව පසුගියදා ඔවුන්ටම අයත් සිව්මහල් ගොඩනැගිල්ලකට පිවිසියේය. අභිනව ශ...

HNB FINANCE “Christmas Giveaway” ජයග‍්‍රාහකයින්ට ත්‍යාග පිරිනමයි පෙබරවාරි 23, 2021

කෝවිඩ් වසංගතය හේතුවෙන් සංචරණ සීමාවන් මැද නිවෙස් තුළම නත්තල සැමරූ ශ‍්‍රී ලාංකිකයින් වෙත අපූර්ව අත්දැකීමක් එක් කරමින් HNB FINANCE PLC විසින් පසුගිය වසරේ දියත් කළ ,”Christmas Giveaway...

HNB FINANCE PLC අඛණ්ඩව සිව්වෙනි වසරටත් ශ‍්‍රී ලංකාවේ සේවය කිරීමට සුදුසු විශිෂ්ටතම සමාගම් (Best Workplaces) අතරට පෙබරවාරි 09, 2021

ධනාත්මක සේවා පරිසරයක් සිය සේවකයින්ට ලබා දීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කරන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන HNB FINANCE PLC අඛණ්ඩව සිව්වන වසරටත් මෙරට සේවය සඳහා සුදුසුම ව...

HNB FINANCE PLC ස්ලිම් ඩිජිස් සම්මාන උළෙලේදී ඇගයුම් ලබයි. ජනවාරි 22, 2021

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE සිය විශිෂ්ට සේවා තත්වය යළිත් ශක්තිමත් ලෙස සනිටුහන් කරමින් පසුගියදා නිමාවට පත්වූ SLIM DIGIS 2.0 හිදී ලෝකඩ සම්මානයක් හිමි කර ගැ...

HNB FINANCE PLC, ACEF ගෝලීය පාරිභෝගික සබඳතා සම්මාන උළෙලේදී රන් සම්මාන ද්විත්වයක් දිනා ගනී ජනවාරි 12, 2021

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE සිය විශිෂ්ට සේවා තත්වය යළිත් ශක්තිමත් ලෙස සනිටුහන් කරමින් පසුගියදා නිමාවට පත්වූ 2020 ACEF ගෝලීය පාරිභෝගික සබඳතා සම්මාන උළෙලේදී ...

HNB FINANCE වෙතින් කෝවිඩ් පාලනයට තී‍්‍රරෝද රථ සඳහා “මගී ආරක්ෂණ ආවරණ” ජනවාරි 11, 2021

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සේවා සම්පාදකයකු වන HNB FINANCE PLC සිය ආයතනික සමාජ වගකීම් ප‍්‍රවේශය යටතේ කෝවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා පියවර ගනිමින් ත‍්‍රීරෝද රථ රියැදුරන්...

HNB FINANCE PLC අධ්‍යක්ෂ මණ්ඩලයට නව අධ්‍යක්ෂවරයකු පත්වෙයි දෙසැම්බර් 10, 2020

HNB FINANCE PLC අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා කෝවින්ද ගිම්නද පෙරේරා මහතා පත් කර ඇත. ඔහු HNB FINANCE PLC හි ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස 2020 වසරේ දෙසැම්බර් 10 වන දින සිට කටයු...

HNB FINANCE PLC ‘හරියට කියමුද’ ප‍්‍රවර්ධන වැඩසටහනේ ජයග‍්‍රාහකයින් තෝරා ගැනේ දෙසැම්බර් 03, 2020

HNB FINANCE PLC හිි ප‍්‍රධාන කාර්යාලීය ශාඛාවේ සමාරම්භයට සමගාමීව සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් HNB FINANCE සමාගම විසින් සංවිධානය කළ ‘හරියට කියමුද’ ඔන්ලයින් ප‍්‍රවර්ධන වැඩසටහනේ ජය...

HNB FINANCE PLC වැලිමඩ ශාඛාව නව නිවහනකට පිවිසෙයි. නොවැම්බර් 25, 2020

වසර 20 ක් පුරා ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනතාව වෙත නම්‍යශීලී මූල්‍ය සේවාවන් තිළිණ කළ HNB FINANCE PLC වැලිමඩ ශාඛාව අංක 44, නුවර පාර වැලිමඩ යන ලිපිනයෙහි වඩාත් ඉඩ පහසුකම් සපිරි ගොඩනැගිල...

HNB FINANCE ‘දැනුමෙන් දිනුම’ සේවා ප‍්‍රවර්ධන වැඩසටහනේ ජයග‍්‍රාහකයින් අගයයි නොවැම්බර් 23, 2020

HNB FINANCE PLC සිිය සේවාවන් මහජනතාව අතර ප‍්‍රචලිත කිරීම සඳහා පැවැත්වූ ‘දැනුමෙන් දිනුම’ සේවා ප‍්‍රවර්ධන වැඩසටහනේ ජයග‍්‍රහකයින්ට ත්‍යාග පිරිනැමීම පසුගියදා සිදු කෙරිණ. මෙ...

HNB FINANCE PLC සමාජ දුරස්ථභාවය සහ සෞඛ්‍ය ආරක්ෂාවට මුල් තැනක් ලබා දෙමින් ලෝක ළමා දිනය සමරයි ඔක්තෝබර් 01, 2020

HNB FINANCE සමාගමේ යාළු ළමා ඉතුරුම් ගිණුමේ මූලිකත්වයෙන් සෑම වසරකදීම ඔක්තෝම්බර් 1 වන දින දරුදැරියන්ගේ මානසික සංවර්ධනය සහ දුෂ්කර පාසැල්හි දරු දැරියන්ගේ අවශ්‍යතා ඉටුකර දීමට ප්‍රමුඛතා...

HNB FINANCE PLC හි වාර්ෂික මහ සභා රැස්වීම ඔන්ලයින් තාක්ෂණය භාවිතා කරමින් පවත්වයි සැප්තැම්බර් 29, 2020

HNB FINANCE PLC හි වාර්ෂික මහ සභා රැස්වීම මෙවර ඔන්ලයින් තාක්ෂණය භාවිතා කරමින් සැප්තැම්බර් 29 දින සමාගම් ශ්‍රවණාගාරයේදී සාර්ථක අන්දමින් පැවැත්වින. දස වන වරට පැවති HNB FINANCE වාර්ෂි...

Asian Banking & Finance සම්මාන උළෙලේදී HNB FINANCE සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි සැප්තැම්බර් 11, 2020

ශ‍්‍රී ලාංකීය මූල්‍ය සමාගම් අතර සිය නාමය ඉදිරියට ගෙන එමින් 2020 වසරේ පැවති Asian Banking & Finance සම්මාන උළෙලේදී ප‍්‍රමුඛතම සම්මාන ද්විත්වයක් හිමිකර ගැනීමට HNB FINANCE සමාගම සමත් ...

HNB FINANCE PLC "Vega" ඩිජිටල් සම්මාන උළෙලේදී ඇගයුමට පාත්‍ර වේ අගෝස්තු 23, 2020

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සම්පාදකයකු වන HNB FINANCE සිය සමාජ මාධ්‍ය තොරතුරු සහ අලෙවි සේවා වෙනුවෙන් 2020 වසරේ Vega ඩිජිටල් සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. ඩ...

HNB FINANCE පුත්තලම ශාඛාව තමන්ගේම නව නිවහනකට පිවිසෙයි අගෝස්තු 07, 2020

වසර 20ක් පුරා ශ‍්‍රී ලාංකීය පාරිභෝගික ජනතාව වෙත නම්‍යශීලී මූල්‍ය සේවාවන් තිළිණ කළ HNB FINANCE සමාගමේ පුත්තලම ශාඛාව පුත්තලම නගර මධ්‍යයේ අංක 44/ සර්විස් රෝඞ් පුත්තලම යන ලිපිනයෙහි පිහ...

HNB FINANCE සේවකයින් ඉටුකම කෝවිඩ් අරමුදල සඳහා රුපියල් මිලියන 2.5ක් පරිත්‍යාග කරයි ජූනි 26, 2020

ජාතික ව්‍යසනයකදී ඉන් අත්මිදීම සඳහා සිය දායකත්වය උපරිමයෙන් ලබා දෙන HNB FINANCE සමාගම එහි සේවකයින් කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් අඩපන වූ ශ්‍රී ලංකාව යළි ගොඩනැංවීම සඳහා දියත් කළ ඉටුකම අරමු...

SLT Zero One සම්මාන උළෙලේදී HNB FINANCE රන් සම්මාන ති්‍රත්වයකින් පිදුම් ලබයි ජූනි 25, 2020

HNB FINANCE මූල්‍ය සේවා අංශයේ සිය ඩිජිටල් සේවා විශිෂටත්වය තවදුරටත් තහවුරු කරමින් SLT Zero One සම්මාන උළෙලේදී රන් සම්මාන ත්‍රිත්තවයක් හිමිකර ගැනීමට සමත් විය. HNB FINANCE හි වෙබ් අඩව...

HNB FINANCE අඛණ්ඩව සිව්වැනි වරටත් 'A Great Workplace' සහතිකය ලබයි ජූනි 24, 2020

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන HNB FINANCE අඛණ්ඩව සිව්වන වරටත් 'A Great Workplace' සහතිකයෙන් පිදුම් ලැබීය. මෙම සහතිකයට අනුව මෙරට සේවය කිරීම සඳහා සුදුසුම ආයතන අතුරෙන් එකක්...

HNB FINANCE ෆිච් ණය ශ්‍රේණියේ 'AA-(lka)’ දක්වා ඉහළට ජූනි 18 , 2020

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE ජාතික දිගුකාලීන ෆිච් ණය ශ්‍රේණිගතකරණයේ ඉදිරියට පැමිණෙමින් 'AA-(lka)' ණය ශ්‍රේණිය හිමිකර ගැනීමට සමත් විය. ...

HNB FINANCE රන් ණය සේවා මධ්‍යස්ථානයක් පදවියට ජූනි 23, 2020

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE සිය රන් ණය සේවා තවදුරටත් ව්‍යාප්ත කරමින් සිය නවතම රන් ණය මධ්‍යස්ථානය පදවිය HNB FINANCE ශාඛා පරිශ්‍රය තුළ විවෘත කළේය. බණ්ඩාරනායක...

HNB FINANCE, අනුග්‍රහයෙන් නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට මාර්ග සංඥා පුවරු ජූනි 2020

HNB FINANCE සිය තිරසාර ආයතනික සමාජ වගකීම් ප්‍රවේශයෙහි එක් ප්‍රධානතම කරුණක් වන සමාජ බලගැන්වීම යටතේ නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත මාර්ග සංඥා පුවරු පරිත්‍යාග කරන ලදි. න...

HNB FINANCE කොළඹ කොටස් වෙළෙඳපොළෙ ලැයිස්තුගත වෙමින් ආයෝජන අවස්ථා පුළුල් කරයි මැයි 2020

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙළේ මූල්‍ය සේවා සමාගමක් වන HNB FINANCE කොළඹ කොටස් වෙළෙඳපොළෙ දිරිසවි පුවරුවේ ලැයිස්තුගත වෙමින් ආයෝජකයින්ට සමාගමේ කොටස් මිලදී ගැනීමට අවස්ථාව ලබා දී ඇති බව නිවේදන...

අපේ ගෙදර අවුරුදු ඩිජිටල්කරණ වැඩසටහන සමඟින් HNB FINANCE අලූත් අවුරුද්ද සමරයි අප්‍රේල් 2020

ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE මේ වසරේ සිංහල සහ හින්දු අලූත් අවුරුදු සමය නිමිත්තෙන් විනෝදය සපිරි සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා රැසකින් සමන්විත ඩිජිටල් අවුරුදු කී්‍ර...

HNB FINANCE ජාතික විශිෂ්ටතා සම්මාන උළෙලේදී රිදී සම්මාන ලබයි දෙසැම්බර් 2019

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE පසුගියදා පැවති ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේදී බැංකු....

HNB FINANCE ලංකාවේ තිබෙන රැකියාවේ යෙදීමට අගනා ස්ථානයක් ලෙස සම්මානයට පාත්‍ර වූ වගයි. ජූලි 18, 2018

Great Place To Work ආයතනය විසින් HNB FINANCE නැවත වතාවක් ශ්‍රී ලංකාවේ ඇති හොඳම ආයතන 25 න් එකක් ලෙස තෝරා ගන්නා ලදි. ...

HNB FINANCE සඳහම් Charika’ වැඩසටහන ජූලි 06, 2018

පොසොන් පොහෝ දින සඳහම් චාරිකා උත්සවය HNB FINANCE විසින් සංවිධානය කෙරූ අතර එහි අරමුණ වුයේ අප සේවකයන්ට ආශිර්වාද කිරීමයි.......

HNB FINANCE නිකවැරටිය ශාඛාව නව නිවහනකට ඔක්තෝම්බර් 16, 2017

HNB FINANCE නිකවැරටිය ශාඛාව නො 227, පුත්තලම පාර, නිකවැරටිය යන ලිපිනයට 16-10-2017 දින යන ලිපිනයට ගෙන යන ලදි.
...

HNB FINANCE මොහොත්තුවාරාම පාසලට ජල පෙරණ පද්ධතියක් සාදා දුනි. සැප්තැම්බර් 15, 2017

HNB FINANCE විසින් මොහොත්තුවාරාම ප්‍රථමික පාසලට ජල පෙරණ පද්ධතියක් සාදා දෙනු ලැබූ අතර පාසලද ප්‍රතිසංස්කරණය කර දෙනු ලැබීය. ...

YouLead වැඩසටහන ඇරඹෙයි අගෝස්තු 20, 2017

HNB FINANCE විසින් You Lead Initiative සමග එකතුවී කාන්තා ව්‍යවසායකත්ව පුහුණු වැඩමුළුවක් පවත්වන ලදි. ...