ණය – ව්‍යාපාරික ණය – කුඩා සහ මධ්‍යම ව්‍යාපාර – සවිය

ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය කදිම මූල්‍ය පන්නරය.

ව්‍යාපාරිකයින්ට ඔවුන්ගේ ව්‍යාපාරයන් දියුණු කිරීමට අවශ්‍ය ඉක්මන් මූල්‍ය විසඳුම් සඳහා අවශ්‍ය සහය” කරදරයකින් තොරව” සවිය කුඩා හා මධ්‍යම ව්‍යාපාරික ණය ක්‍රමයෙන් ලබා ගත හැක.

මූලික විශේෂාංග

වාසි
  • ගනුදෙනුකරුවන් වෙත පැමිණ ලිපිලේඛන ලබා ගැනීම.
  • අවම ලිපිලේඛන තුලින් වේගවත් ණය සැකසීම.

සුදූසුකම්

වයස අවුරුදු 60 දක්වා ගනුදෙනුකරුවන්ට සවිය ණය ක්‍රමයට අයැදූම් කළ හැක. ගනුදෙනුකරුවන්ට සෑහීමකට පත්විය හැකි Cඍෂඊ වාර්තාවක් තිබිය යුතු අතර ණය මුදල නැවත ගෙවීමේ හැකියාවක් ද තිබිය යුතුයි.


අවශ්‍යතාවන්

  • දැනටමත් කි්‍රයාකාරීව ඇති ව්‍යාපාරයක් තිබිය යුතුයි.
  • නේවාසික දේපළක් මත ලියාපදිංචි වී ඇති ප්‍රාථමික උකස් වටිනාකමක් තිබිය යුතුයි.

අනුපාත සහ ගාස්තු

ඔබගේ ඉල්ලීම මත මෙහි විස්තර ඉදිරිපත් කරනු ඇත.


නියමයන් සහ කොන්දේසි

අපගේ නියමයන් සහ කොන්දේසි විවිධ වෙනස්කම් වලට භාජනය විය හැකි නිසා නවතම තොරතුරු” නියමයන් සහ කොන්දේසි පිළිබඳව දැන ගනු වස්” ඔබ අසලම ඇති HNB ෆයිනෑන්ස් ශාඛාව අමතන ලෙස අපි ඉල්ලා සිටිමු.

සවිය

අයැදුම් පත්‍රය 01

සවිය

අයැදුම් පත්‍රය 02

සවිය

ප්‍රධාන කරුණු ලේඛනය

සවිය

නිතර ඇසෙන ගැටළු (FAQ)