HNB home banner image

අපගේ සේවාවන්

ඒකාබද්ධ මූල්‍ය සේවා සැපයීමේ ප්‍රමුඛයා වශයෙන්, අපි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක (SME) ණය මෙන්ම ලීසිං, රන් ණය, නිවාස ණය, පුද්ගලික ණය, නිශ්චල දේපල/දේපල ණය, ප්‍රේෂණ ස්ථාවර තැන්පතු සහ ඉතුරුම් ඇතුළු සුවිශේෂී මුල්‍ය සේවා රැසක් ඔබට පිරිනමන්නෙමු. ශාඛා 77ක් හරහා දීප ව්‍යාප්තව අප ඔබට ‌සේවා සපයන්නෙමු. තවද අප Brand Finance ශ්‍රේණිගත කිරීම හරහා ශ්‍රී ලංකාවේ හොඳම සන්නාම 100 අතර 57 වැනි ස්ථානයටද පත්ව සිටිමු.