ඊසි ණය

ඔබගේ ව්‍යාපාරයට වේගවත් මූල්‍ය විසඳුම්

ඉහළ නම්‍යශීලී බවක් සහ ඉහළ අගයකින් යුත් ණය පහසුකම් අවශ්‍ය වන පිරිමි සහ කාන්තා ව්‍යවසායකයින් සඳහා අරමුදල් සැපයීම අරමුණු කරගනිමින්  ඊසි ණය සේවාව ක්‍රියාත්මක කරන ලදී. මෙම ව්‍යාපාර ණය පහසුකම, ප්‍රාදේශීය ප්‍රජාව දිරිමත් කොට ඔවුන්ගේ ව්‍යාපාරය පුළුල් කිරීමට අත්වැලක් සපයන්නේය. දේශීය වාණිජ බැංකු සමඟ ජංගම ගිණුම් ඇති SSE ගනුදෙනුකරුවන්ට මෙම කුඩා ව්‍යාපාර ණය සඳහා ඉල්ලුම් කළ හැකිය.

මූලික විශේෂාංග

වාසි
  • ඔබ වෙතම පැමිණ ලබා දෙන සේවාව.
  • පුහුණු කාර්ය මණ්ඩලයකින් පුද්ගලාරෝපිත සේවාවක්.
  • පහසු සහ සරල ලියැකියවිලි.
  • තරගකාරී අනුපාත
  • මියයෑමක දී හෝ සථීර ආබාධිත තත්වයකදී රක්ෂණ ආවරණය ( කොන්දේසි සහිතව.)

සුදූසුකම්

වයස අවුරුදූ 18ත් 69ත් අතර දැනටමත් ව්‍යාපාරිකයන් වන ගනුදෙනු කරුවන් ඊසි ණය ක්‍රමයට සුදූසුකම් ලබයි.

 


අවශ්‍යතාවන්

  • නිසි ලෙස සම්පූර්ණ කර ඇති අයැදූම් පතක්.
  • ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් හෝ එය නොමැති නම් (හැඳුනුම්පතෙහි අංකය සඳහන්- රියැදූරු බලපත්‍රයක් හෝ ගමන් බලපත්‍රයක් ලබා දිය යුතුයි.
  • පදිංචිය තහවුරු කිරීමට විදූලි” ජල හෝ ස්ථාවර දූරකථන බිල්පතක්.
  • ජංගම හා ඉතිරිකිරීම් ගිණුම් වාර්තා (අන් බැංකු වල- හෝ මුදල් ප්‍රවාහය පෙන්වීමට මිලදී ගැනීම් හා විකිණීමේ බිල් පත්.
  • HNB ෆයිනෑන්ස් ඉතිරිකිරීම් ගිණුම් වාර්තාවක්
  • ව්‍යාපාර ලියාපදිංචියේ පිටපතක් (ඇත්නම්)
  • ඔබගෙන්ම ණය මුදල ලබා ගැනීමට පැමිණීම” බැංකු අතර ගෙවීම්” චෙක්පත් ගෙවීම්” ස්ථාවර නියෝග වැනි යලි ගෙවීම් ක්‍රම තිබීම.
  • මිලදී ගැනීම් සඳහා ඇස්තමේන්තු සහ මිල ගණන්.

අනුපාත සහ ගාස්තු

ඔබගේ ඉල්ලීම මත ඉදිරිපත් කරනු ඇත.

 


නියමයන් සහ කොන්දේසි

අපගේ නියමයන් සහ කොන්දේසි විවිධ වෙනස්කම් වලට භාජනය විය හැකි නිසා නවතම තොරතුරු” නියමයන් සහ කොන්දේසි පිළිබඳව දැන ගනු වස්” ඔබ අසලම ඇති HNB ෆයිනෑන්ස් ශාඛාව අමතන ලෙස අපි ඉල්ලා සිටිමු.

  • HNB ෆයිනෑන්ස් ඉතිරිකිරීමේ ගිණුමක හිමිකරුවෙකු වීම.
  • අවම වශයෙන් වසර දෙකක් ජංගම ගිණුම භාවිතා කර තිබීම.
  • දැනට ස්ථාපිත ව්‍යාපාර වලට පමණක් ණය මුදල ලබා දීම.
  • ණය මුදලෙන් 5% ත් 10% අතර අගයක් අනිවාර්ය ඉතිරි කිරීම් ලෙස පවත්වා ගැනීම.
  • අවම ණය මුදල රු 100″000 ක් වන අතර උපරිමය රු 10″000″000 කි. (මෙම උපරිම මුදල ණය කමිටුවේ අනුමැතිය මත වෙනස් කළ හැක.
  • ඇපකරුවන් දෙදෙනෙක් හෝ උකස් කළ හැකි දේපළ හෝ වාහන තිබීම. 
  • වසර දෙකක් දක්වා නැවත ගෙවීමේ ක්‍රම (සතියෙන් සතිය හෝ මාසිකව.)
  • ණය ප්‍රදානය” ගනුදෙනු කරුවාගේ ඉතිරිකිරීම් ගිණුමට හෝ ඔහු සතු කුමන හෝ ඉතිරිකිරීම් ගිණුමකට/ සැපයුම්කරුවෙකුට කරන ඍජු ගෙවීමක් ලෙස/ චෙක්පතක් ආදී ක්‍රම වලින් සිදූ කළ හැක.

ඊසි ණය

අයැදුම් පත්‍රය

ඊසි ණය

ඇපකරුගේ ප්‍රකාශය

ඊසි ණය

ප්‍රධාන කරුණු ලේඛනය

ඊසි ණය

නිතර ඇසෙන ගැටළු (FAQ)