රන් ණය සේවාව

ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවන් සඳහා රන් ණයක්.

අප පාරිභෝගිකයන්ගේ හදිසි මුදල් අවශ්‍යතාවයන් සඳහා රත්තරන් සහ රන් භාණ්ඩ තබා මුදල් ගැනීමට අවශ්‍ය ඉක්මන් සහ ගුණාත්මක සේවාව HNB ෆයිනෑන්ස් රන් ණය ක්‍රමය ලබා දෙයි.
ඔබගේ රන් ආභරණ වල සුරක්ෂිතභාවයට අපගේ ඉහළතම ප්‍රමුඛතාවය ලැබෙන බැවින් HNB ෆයිනෑන්ස් ආයතනය ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්ගේ විශ්වාසනීය රන් ණය හවුල් කරුවා වී ඇත.

විශේෂාංග.

වාසි

ප්‍රතිලාභ.

  • අඩුම පොළී අනුපාතිකයක් යටතේ පහසු ගෙවීමේ ක්‍රමවේදයක්  මාස 1, 3, 6 සහ 12 දක්වා.
  • අපට දැනුම් දීමකින් තොරව ඔබට හෝ ඔබ නම් කර ඇති කෙනෙකුට අදාල ගෙවීම සිදු කළ හැක.
  • ඔබගේ රන් ආභරණයට නොමිලේ රක්ෂණ ආවරණයක් ලබාදීම.
  • කරදරයක් නොමැතිව ඉක්මනින් රන් ණය ලබා ගැනීමේ ක්‍රියාවලිය.
  • නැවත නැවතත් අළුත් කිරීමේ විකල්පයන්.
  • අත්තිකාරම් සඳහා ආකාරෂණීය අනුපාතයන්.

සුදූසුකම්.

වයසින් අවුරුදූ 16 ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකු රන් ණයක් ලබා ගැනීමට සුදූසුකම් ලබයි.


අවශ්‍යතා.

  • රන් ආභරණ රන් කාසි හෝ රන් බිස්කට්.
  • හැඳූනුම්පතක්.

 

ඔබ ආසන්නයේම ඇති අපගේ ශාඛාවකට පැමිණ ගාස්තු සහ කොන්දේසි පිළිබව වැඩි විස්තර ලබා ගත හැක.
වැඩි විස්තර සඳහා ඔබ ආසන්නයේම ඇති HNB ෆයිනෑන්ස් ශාඛාවේ කළමණාකරු මුණ ගැසිය හැකි අතර 011 2024848 යන අංකය ඔස්සේ අපගේ ඇමතුම් මධ්‍යස්ථානයටද ඇමතිය හැක.

අපගේ ශාඛා

අයදුම්පත බාගත කර ලඟම ඇති HNB Finance ශාඛාව වෙත බාරදෙන්න.
මෙම සේවාව සපයනු ලබන්නේ ශාඛා 50 ක පමණි. ශාඛා සියල්ල දැනගැනීමට දැන්ම බාගත කරගන්න.

රන් ණය

ප්‍රධාන කරුණු ලේඛනය

රන් ණය

නිතර ඇසෙන ගැටළු (FAQ)