ඇයැදුම් පත
HNB ෆයිනෑන්ස් සමාගම මාස 12, 24 සහ 60 යන කාල සීමාවන් සඳහා ස්ථාවර තැන්පතු ක්‍රම සපයා දී ඇත. අපගේ ස්ථාවර තැන්පතු ක්‍රමයට අනුව ඔබ ආයෝජනය කර ඇති කාල සීමාවට අනුකූලව ඔබේ ආයෝජිත ප්‍රාග්ධනයට ඉහළ ප්‍රතිලාභයක් ලැබෙණු ඇත. උපරිම ප්‍රතිලාභයක් ලබා ගැනීම සඳහා ඔබ මහන්සියෙන් ඉපැයූ මුදල් අප සමග අයෝජනය කරන්න.
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පනත යටතේ බලපත්‍ර ලබා ඇති අප ෆිච්
ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීමෙහි ‘A(lka)/’ ශ්‍රේණිය ලබා මනාව පාලනය වන මූල්‍ය සමාගමක් ලෙස අපේ ස්ථාවරත්වය පෙන්වා දී ඇත.
වයස අවුරුදු 18ට වැඩි ඕනෑම පුද්ගලයෙකුට ස්ථාවර තැන්පතුවකට අයැදූම් කළ හැක. ශ්‍රී ලාංකික පුරවැසියන් නේවාසිකයන් ද්විත්ව පුරවැසි හිමියන් මෙරටෙහි පදිංචිව සිටින්නන් මෙම තැන්පතු ක්‍රමයට සුදූසුකම් ලබයි.
| පොළී අනුපාතය | ||||
|---|---|---|---|---|
| කාල සීමාව | මාසික (p.a.) | ව.ස.පො.අ | කල් පිරීමේදී (p.a.) | ව.ස.පො.අ |
| මාස 1 | – | – | 8.00% | 8.30% |
| මාස 3 | 9.50% | 9.92% | 11.41% | 11.91% |
| මාස 4 | 8.00% | 8.30% | 9.00% | 9.27% |
| මාස 5 | 8.00% | 8.30% | 9.00% | 9.24% |
| මාස 6 | 8.50% | 8.84% | 9.50% | 9.73% |
| මාස 7 | 10.50% | 11.02% | 11.63% | 11.91% |
| මාස 9 | 8.50% | 8.84% | 9.50% | 9.61% |
| මාස 12 | 11.50% | 12.13% | 13.13% | 13.13% |
| මාස 13 | 9.00% | 9.38% | 10.00% | 9.96% |
| මාස 15 | 9.00% | 9.38% | 10.00% | 9.88% |
| මාස 18 | 9.00% | 9.38% | 10.00% | 9.77% |
| මාස 24 | 9.00% | 9.38% | 10.00% | 9.54% |
| මාස 25 | 12.25% | 12.96% | 13.50% | 12.63% |
| මාස 36 | 9.50% | 9.92% | 10.00% | 9.14% |
| මාස 37 | 12.50% | 13.24% | 14.00% | 12.34% |
| මාස 60 | 12.00% | 12.68% | 14.50% | 11.52% |
| පොළී අනුපාතය | ||||
|---|---|---|---|---|
| කාල සීමාව | මාසික (p.a.) | ව.ස.පො.අ | කල් පිරීමේදී (p.a.) | ව.ස.පො.අ |
| මාස 12 | 12.00% | 12.68% | 13.63% | 13.63% |
| මාස 13 | 9.50% | 9.92% | 10.50% | 10.46% |
| මාස 15 | 9.50% | 9.92% | 10.50% | 10.37% |
| මාස 18 | 9.50% | 9.92% | 10.50% | 10.24% |
| මාස 24 | 9.50% | 9.92% | 10.50% | 10.00% |
| මාස 25 | 12.75% | 13.52% | 14.00% | 13.07% |
| මාස 36 | 10.00% | 10.47% | 10.50% | 9.56% |
| මාස 37 | 13.00% | 13.80% | 14.50% | 12.73% |
| මාස 60 | 12.50% | 13.24% | 15.00% | 11.84% |
ගිවිසගත් කාලයට ප්‍රථම තැන්පත්කරුවෙකු මුදල් ලබා ගත් අවස්ථාවකදී ලබා දෙන අනුපාතිකය කළමණාකරණ මණ්ඩලය විසින් තීරණය කරනු ලැබේ.තවද මාසිකව ගිණුමට බැර වන පොළී මුදල රඳවා ගැනීමේ බදූ රෙගුලාසි වලට යටත් වෙයි.
ඇයැදුම් පත
ප්‍රධාන කරුණු ලේඛනය
නිතර ඇසෙන ගැටළු (FAQ)
රඳවා ගැනීලේ බද්දට යටත් පොළී ආදායමක් සහිත නමුත් බදු අය කළ හැකි ආදායමක්
ලනාමැති වාසික පුද්ගලයින් සඳහා චක්‍රලේඛය
