ව්‍යාපාර ණය

ඔබේ ව්‍යාපාරය වර්ධනයටත් පැවතුමටත්

අපගේ කුඩා පරිමාණ සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර ණය පහසුකම් සමග ඔබේ ව්‍යාපාරය වර්ධනය කර ගන්න. සැලසුම් සහගතව නිර්මාණය කර ඇති අපගේ මූල්‍ය සේවා විවිධ මට්ටම් වල සහ ප්‍රමාණයන්ගෙන් වර්ධනය වී ඇති ඕනෑම ව්‍යාපාරයකට සුදුසු වනු ඇත.

SSE ණය

HNB ෆයිනෑන්ස් ආයතනය කුඩා පරිමාණ ව්‍යාපාර සඳහාම නම්‍යශීලි ණය ක්‍රම නිර්මාණය කර ඇත.

ඊසි ණය

හදිසි කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවන් ඇති ගනුදෙනුකරුවන්ගේ ප්‍රයෝජනය සඳහා සුදුසුම ඍජු සහ ඉක්මන් ණය ක්‍රමයක්.

...

ස්වශක්ති

ස්වශක්ති සංකල්පය නිර්මාණය වී ඇත්තේ අපගේ ඉතිරි කිරීම් ගිණුම් හිමියන්ගේ මූල්‍ය අවශ්‍යතාවන් සඳහාමය. තම ව්‍යාපාර සඳහා අතිරේක අරමුදල් අවශ්‍ය ගනුදෙනුකරුවන්ට මෙම ක්‍රමය සුදුසු වේ. ...

SME ණය

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වර්ධනය කිරීමට ඇප කැප වී ඇති අප අපගේ ණය ක්‍රම තුලින් මූල්‍ය සහයට අමතරව ව්‍යාපාරිකයින්ට අවශ්‍ය දැනුම සහ කුසලතා ද ලබා දෙයි.

සවිය

HNB ෆයිනෑන්ස් ආයතනය සවිය කුඩා සහ මධ්‍යම පරිමාණ ණය ක්‍රමය හඳුන්වා දී ඇත්තේ සෑම ව්‍යාපාරිකායකුටම අවම වෙහෙසකින් තම ව්‍යාපාර වර්ධනය කර ගැනීමටය. ...


ඔබ දැනගත යුතු කරුණු.

  1. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු ලබා දී ඇත්තේ ඔබගේ මූල්‍ය තත්වය අරමුණු හෝ අවශ්‍යතාවන් නොදැනයි. ඔබට සුදූසුම සේවාව පිළිබඳව වඩා හොඳ අදහසක් ලබා ගැනීමට දුරකථනය ඔස්සේ හෝ ඔබ අසලම ඇති අපගේ ශාඛාවකට පැමිණ අප අමතන්න.
  2. ඔබගේ රහස් අංකය සහ මුරපදය වැනි පෞද්ගලික තොරතුරු සුරක්ෂිතව තබා ගැනීමට වගබලා ගන්න. HNB ෆයිනෑන්ස් සමග බෙදා ගන්නා සියළු තොරතුරු සුරක්ෂිතව තබා ගැනීමට අපි සහතික වන්නෙමු.
  3. ඔබගේ කාඩ්පත් ගිණුම් හෝ වෙනයම් උපකරණයක් නැතී වී අවභාවිතා වී හෝ සොරකමකට ලක් වී හෝ සැක කටයුතු ක්‍රියාකාරකමකට ලක් වී ඇත්නම් කරුණාකර අපට වහාම දන්වන්න.