Auto Loan

නව්‍ය පාරිභෝගික-කේන්ද්‍රීය මූල්‍ය සේවාවන්හි පෙරමුණ ගෙන සිටින ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඒකාබද්ධ මූල්‍ය සේවා සපයන්නා වන HNB ෆිනෑන්ස් පී.එල්.සී. සමාගම ශ‍්‍රී ලංකාවේ හොඳම ‘ඔටෝ ලෝන්’ වාහන ණය යෝජනා ක‍්‍රමය පිරිනමමින් ගනුදෙනුකරුවන්ට මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා ණය මුදලක් ලබා ගැනීමේ අවස්ථාව උදා කර දෙයි.

මූලික විශේෂාංග

අනෙකුත් විශේෂාංග

  • ඔබට මූල්‍ය අවශ්‍යතාවයට උපකාරී වන අමතර විශේෂාංග
  • අවම ලියවිලි
  • මාසික ආදායම මත මාසික වාරිකය
  • වට්ටම් සහිත වාහන රක්ෂණ වාරික
  • ඔබ සිටින ස්ථානයට ම පැමිණ සේවා සැපයීම
  • ප‍්‍රවේශය සඳහා දිවයින පුරා පිහිටි ශාඛා ජාලය

Eligibility

Anyone above the age of 18 & below 60 can obtain an Auto Loan. Including existing or new customers, salaried employees who are in confirmed status in government or private sector, business applicants,
tri-forces & police – Individuals in commissioned ranks can apply.


සපුරාලිය යුතු අවශ්‍යතා

  • ජාතික හැඳුනුම්පතේ හෝ වලංගු විදේශ ගමන් බලපත‍්‍රයේ හෝ රියදුරු බලපත‍්‍රයේ ඡdයා පිටපතක්
  • අවම මූලික ගෙවීම
  • සැපයුම්කරුගෙන් ලබා ගත් ඉන්වොයිසිය/මිල ගණන්
  • අයදුම්කරුගේ ආපසු ගෙවීමේ හැකියාව සනාථ කිරීමට ලිඛිත සාක්ෂි
    • ආදායම් තහවුරු කිරීම – වැටුප් පත‍්‍රිකා/ බැංකු ප‍්‍රකාශන
    • බිල්පත් සාක්ෂි
    • පාර ලියාපදිංචි සහතිකය (සමාගම් සඳහා පමණි)
    • විගණනය කරන ලද මුල්‍ය ප‍්‍රකාශන (සමාගම් සඳහා පමණි)

කොන්දේසි සහ නියමයන්

කල් බදු කිරීමට නියමිත වත්කම අනුව කොන්දේසි සහ නියමයන් (මූලික ගෙවීම, ඇපකරු අවශ්‍යතාවය ආදිය* වෙනස් විය හැක.