HNB About us

අප ගැන

වසර 2000 දී ස්ථාපිත කරන ලද HNB ෆයිනෑන්ස් PLC සමාගම ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි කර ඇති මූල්‍යමය සමාගමකි. වාණිජ කටයුතු පදනම් කරගත් ක්ෂුද්‍ර මූල්‍යකරණයේ පූරෝගාමියෙකු වන HNB ෆයිනෑන්ස් PLC ආයතනය නව්‍ය සංකල්ප වලින් පරිපූර්ණ වූත් තාක්ෂණය පාදක කරගත් මූල්‍ය විසඳූම් සැපයීමේ ප්‍රමුඛයා වීමට ඇප කැප වී සිටියි.

විශ්ලේෂණය

අපගේ දැක්ම සහ මෙහෙවර සම්බන්ධ ප්‍රකාශන කියවා අප මෙරටේ මූල්‍ය ආයතන අතර ප්‍රමුඛයෙක් වීමට හේතුව දැන ගන්න ...

අධ්‍යක්ෂ මණ්ඩලය

අපගේ අධ්‍යක්ෂ මණ්ඩලය ඔවුන්ගේ විවිධ වූ කුසලතා දැනුම සහ අත්දැකීම් උපයෝගී කරමින් HNB ෆයිනෑන්ස්හි PLC අඛණ්ඩ...

ජ්‍යෙෂ්ඨ කළමණාකරුවන්

වසර ගණනාවක් පුරා විහිදෙන ඔවුන්ගේ සාමූහික අත්දැකීම් එක් රැස් කර ගනිමින් අපගේ ජ්‍යෙෂ්ඨ කළමණාකරුවන් අප සමාගමේ වර්ධනය පිටුපස නොසැලී සිට එහි දෛනික කටයුතු කාර්යක්ෂමව පවත්වා...

මූල්‍ය වාර්තා

මෙම වසරේ අපගේ සමාලෝචනය ගැන දැන ගන්න- සභාපතිගේ පණිවුඩය සිට මූල්‍ය ප්‍රකාශන දක්වා HNB ෆයිනෑන්ස් PLC ආයතනයෙහි වැඩ කටයුතු මෙහි සඳහන් ව ඇත. ...

අපගේ පාරිභෝගික ආරක්ෂණ රාමුව

අපගේ ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය කටයුතු සහ විස්තර ආරක්ෂා කරගනිමින් ඔවුන් සමග හොඳ ශක්තිමත් සම්න්ධතාවක් ගොඩනැගීම අපි ප්‍රමුඛ කොට සලකමු. ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පාලනය වන අපගේ පාරිභෝගික ...