Appropriately facilitate principle-centered bandwidth.

සම්මාන

දේශීය සම්මාන සහ ඇගැයීම්වල සිට ගෝලීය සම්මාන ඇගයීම් දක්වා HNB FINANCE ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස පිළිගැනීමට ලක්වී ඇත. 2019 දී ආසියාවේ හොඳම සේවා ස්ථානය ලෙස ශ්‍රේණිගත කිරීමේ සිට හොඳම වෙබ් අඩවිය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ W3 සම්මාන උළෙලේදී රිදී සම්මානයද ඇතුළුව අප ලබාගත් සම්මාන ඇගැයීම් මෙසේ දැන්විය හැක.

SLIM DIGIS 2.0 සම්මානය

හොඳම SEO/SEM ප්‍රවර්ධන වැඩසටහන
" Building and Organic Footprint "

ආසියාවේ හොඳම සේවා ස්ථානයන්ට හිමි සම්මානය 2020

ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 40 අතරට එක් වෙමින් ලෝකඩ සම්මානය හිමිකර ගැනීම - මහා පරිමාණ අංශය ...

ඉන්දියාවේ පැවති 9 වන ACEF ආසියානු නායකත්ව සමුළුව සහ සම්මාන උළෙල

• වැඩිම ඇගයීමට පාත්‍ර වූ පාරිභෝගික සන්නාමය
• වසරේ සමාජ මාධ්‍ය සන්නාමය ...

Vega ඩිජිටල් සම්මානය

Vega ඩිජිටල් සම්මාන උළෙලේදී හොදම දේශීය සංකෘතික ඩිජිටල් උළෙල නිර්මාණය සහ ප්‍රවර්ධනය වෙනුවෙන් ආක්චචුරස් සම්මානය ජයග්‍රහණය කිරීමට අපට හැකිවිය....

SLT Zero One සම්මාන

SLT Zero One සම්මාන උළෙලේ ඩිජිටල් විශිෂ්ඨත්වය උදෙසා රන් සම්මාන දෙකක් සහිතව සමස්ථ සම්මාන උළෙලේ රන් සම්මානය හිමි කරගන්නා ලදී.

2018/2019 දිවයිනේ සමස්ත හොඳම වෙබ් අඩවිය
හොඳම ඩිජිටල...

W3 රජත සම්මානය

අමෙරිකා ඒක්සත් ජනපදයේ පවත්වන ලද 14 වන W3 සම්මාන උළෙලේ මූල්‍ය කණ්ඩයේ හොදම වෙබ් අඩවිය ලෙස රජත සම්මානයෙන් 2019 වසරේදී ඇගැයීමට පාත්‍ර විය....

ACEF රන් සම්මානය

08 වන ආසියානු ව්‍යාපාරික නායකයින්ගේ සංසදය සහ සම්මාන උළෙලේ ආයතතන සන්නම දැනුවත් කිරීමේහිලා සිදු කළ හොදම බිම් මට්ටමේ ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් රන් සමාමානය ලබාගැනීමට හැකිවිය....

BestWeb.lk රන් සම්මානය

2019 BestWeb.lk සම්මාන උළෙලේදී දිවයිනේ බැංකු හා මූල්‍ය ආයතන අතර සමස්ථ වෙබ් අඩවි අතුරින් හොදම වෙබ් අඩවියට හිමි රන් සම්මානය දිනා ගැනීමට අපට හැකියාව ලැබුණි....

BestWeb.lk රජත සම්මානය

2019 BestWeb.lk සම්මාන උළෙලේදී දිවයිනේ සමස්ථ වෙබ් අඩවි අතුරින් හොදම වෙබ් අඩවියට හිමි රජත සම්මානය දිනා ගැනීමට අපට හැකියාව ලැබුණි....

CNCI කර්මාන්ත විශිෂ්ඨතා සම්මානය

ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය මගින් සංවිධානය කල කාර්මික විශිෂඨතා කුසලතා ඇගයුම් සම්මාන උළෙලේ - මහා පරිමාණ කර්මාන්ත අතර රජත සම්මානය දිනා ගන්නාලදී....

ආසියාවේ හොදම සේවා ස්ථානයන්ට හිමි සම්මානය 2019

ආසියාවේ සේවා කිරීමට සුදුසුු හොදම ආයතන 25 අතරට තේරී පත් වෙමින් Great Place to Work සම්මානය දිනා ගැනීමට අප පසුගිය වසරේදී හැකි විය....

ජාතික ව්‍යාපාර විශිෂ්ඨතා සම්මානය 2019

2019 ජාතික ව්‍යාපාර විශිෂ්ඨතා සම්මානය උළෙලේ බැංකු නොවන මූල්‍ය ආයතන අතුරින් රජත සම්මානය ලබා ගැනීමට අපට හැකි විය....