අපේ ව්‍යාපාරයන්ගේ දියුණුව පසුපස HNB ෆිනෑන්ස් සමාගමත් සිටිනවා…

මගේ ගම මාතර.1987 දි කේ.එෆ්. ට්‍රේඩින් නමින් මම සෙරමික් උපාංග අළෙවි කරන ෂෝ රූම් එකක් පොඩියට පටන් ගත්තා. ඒක ටිකෙන් ටික දියුණු කරගෙන ඉන් පස්සෙ 2000 දි නාවල ෂෝරූම් එක පටන් ගත්තා. නාවලම සෙරමික් හෝම්ස් නමින් තව ෂෝරූම් එකක් පටන් ගත්තා 2007 දි මේ විදිහට ව්‍යාපාර පුළුල් කරගෙන යද්දි තමයි මට HNB ෆිනෑන්ස් ගැන දැනගන්න ලැබෙන්නෙ. HNB ෆිනෑන්ස් මගින් හඳූන්වා දි ඇති ‘ඊසි ලෝන්’ ණය ක්‍රමය අපි වගේ ව්‍යාපාරිකයන්ට ඉතා පහසු ණය ක්‍රමයක්.විශේෂයෙන් ලබා ගත් ණය නැවත ගෙවීමේදි සලසා ඇති පහසුකම් ඉතා විශේෂයි. අපේ ව්‍යාපාරයන්ගේ දියුණුව පසුපස HNB ෆිනෑන්ස් සමාගමත් සිටිනවා.

මොහොමඩ් නලීම්
සෙරමික් ප්ලාසා,
නාවල.