HNB Sahana

සහන

දිරිය ගනුදෙනුකරුවන් සඳහා ඇති ඉක්මන් ණය ක්‍රම

දිරිය ගනුදෙනුකරුවන්ට තම පවුලේ හෝ ගෙදර දොර කටුයත්තකට හෝ අවශ්‍ය කුඩා මුදල් අවශ්‍යතාවක් ඉක්මනින් සහ පහසුවෙන් ලබා ගැනීම සඳහා සහයක් ලෙස සහන ණය ක්‍රමය නිර්මාණය කර ඇත.

විශේෂාංග


සුදුසුකම්

සහන ණය සේවාවට සුදුසුකම් ලබන්නේ දිරිය ණය ලබාගත් ගනුදෙනුකරුවන් පමණක් වන අතර” ඔවුන් වයස අවුරුදු 18ත් 69ත් අතර විය යුතුයි.


අවශ්‍යතා

දැනට පවත්වාගෙන යන ව්‍යාපාර වලට පමණක් මෙම ණය ක්‍රමය විවෘත වන අතර” අයැදුම්කරුවන්ගේ වයස අවුරුදු 18 ත් 65ත් අතර විය යුතුයි.


අනුපාත සහ ගාස්තු

ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම මත ඉදිරිපත් කරනු ඇත.


නියමයන් සහ කොන්දේසි

අපගේ නියමයන් සහ කොන්දේසි විවිධ වෙනස්කම් වලට භාජනය විය හැකි නිසා නවතම තොරතුරු” නියමයන් සහ කොන්දේසි පිළිබඳව දැන ගනු වස්” ඔබ අසලම ඇති ්‍යභඊ ෆයිනෑන්ස් ශාඛාව අමතන ලෙස අපි ඉල්ලා සිටිමු.

සහන

අයැදුම් පත්‍රය

සහන

ප්‍රධාන කරුණු ලේඛනය

සහන

නිතර ඇසෙන ගැටළු (FAQ)