HNB Finance diriya

දිරිය

වෙනසක් ගෙන එන ණය මුදලක්

අපගේ ප්‍රාථමික ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පයක් වන දිරිය ණය සේවාවෙන් අපගේ ගනුදෙනුකරුවන්ගේ බහුතරයකට ප්‍රතිලාභ ලැබී ඇත. සම්පත් නොමැතිකම සහ තම සමාජීය තත්වය හේතුවෙන් පාරම්පරික මූල්‍ය සේවා ලබා ගැනීමට නොහැකි තත්වයක සිටින වරප්‍රසාද රහිත කාන්තා ව්‍යවසායකයින්ට මූල්‍ය සහය ලබා දීමට මෙම දිරිය ව්‍යාපාරික ණය සේවාව ක්‍රමය නිර්මාණය කර ඇත.

විශේෂාංග


තවත් විශේෂාංග

  • වයස අවුරුදු 69 ක් දක්වා වූ ජේ්‍යෂ්ඨ පුරවැසියන්ට මෙයට සම්බන්ධ විය හැක. (කොන්දේසි සහිතයි)
  • ඉක්මන් මුදල් අවශ්‍යතාවන් සඳහා අත්වැලක් වීම (සහන පහසුකම)
  • මරණය” පූර්ණ හෝ අර්ධ ආබාධිත තත්වයකදී අන් අයට ණය බර නොදීම (කොන්දේසි සහිතව)
  • ඔබ වෙතම පැමිණ ලබාදෙන සරල සහ ඉක්මන් ක්‍රියාවලියක්.
  • ස්වයං රැකියා සහ ක්ෂුද්‍ර ව්‍යාපාර සඳහා වඩාත් සුදුසු වේ.

සුදුසුකම්

වයස අවුරුදූ 18ත් 69ත් අතර ඕනෑම කෙනෙකුට දිරිය ණය ක්‍රමයට අයැදුම් කළ හැකි වීම.


අවශ්‍යතාවන්

  • නිසි ලෙස සම්පූර්ණ කර අත්සන් තැබූ අයැදූම් පතක්.
  • නිසි ලෙස සම්පූර්ණ කර ඇති ණය අයැදුම්පතක්.
  • අයැදුම් කරන්නාගේ හෝ සහකරුවාගේ හෝ භාරකරුගේ හෝ ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් (හැඳුන්ම්පතක්)
  • අයැදුම් කරන්නාගේ හෝ සහකරුවාගේ හෝ භාරකරුගේ හෝ ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් (හැඳුන්ම්පතක් නොමැති නම් රියැදූරු බලපත්‍රයක හෝ ගමන් බලපත්‍රයක පිටපතක් ලබා දිය හැකියි.
  • පදිංචිය තහවුරු කිරීමට බිල්පතක් හෝ ග්‍රාම සේවක සහතිකයක්.

අනුපාත සහ ගාස්තු

ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම මත ඉදිරිපත් කරනු ඇත.


නියමයන් සහ කොන්දේසි

අප‍ගේ නියමයන් සහ කොන්දේසි විවිධ වෙනස්කම් වලට භාජනය විය හැකි නිසා නවතම තොරතුරු” නියමයන් සහ කොන්දේසි පිළිබඳව දැන ගනු වස්” ඔබ අසලම ඇති ්‍යභඊ ෆයිනෑන්ස් ශාඛාව අමතන ලෙස අපි ඉල්ලා සිටිමු.

දිරිය

දිරිය ණය අයැදුම් පත

දිරිය

ප්‍රධාන කරුණු ලේඛනය

දිරිය

නිතර ඇසෙන ගැටළු (FAQ)