HNB Finance divi saru

ක්ෂද්‍ර ණය – දිවි සරු

දිනෙන් දින වර්ධනය වන ඔබේ ව්‍යාපාරයට අත්වැලක්

දිවිසරු ක්ෂුද්‍ර ණය පහසුකම තම ව්‍යපාර වර්ධනය කිරීමට මූල්‍ය අත්වැලක් අවශ්‍ය කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා මූල්‍ය සහයෝගය ලබා දෙයි. මෙම ණය ක්‍රමය ව්‍යාපාර සඳහා පමණක් විවෘත ව ඇත.

මූලික විශේෂාංග


සුදූසුකම්

දැනට පවත්වාගෙන යන ව්‍යාපාර වලට පමණක් මෙම ණය ක්‍රමය විවෘත වන අතර” අයැදුම්කරුවන්ගේ වයස අවුරුදු 18 ත් 65ත් අතර විය යුතුයි.


අවශ්‍යතාවන්

  • ණය අයැදැම්පතක්
  • ජාතික හැඳුනුම්පතෙහි පිටපතක්
  • පදිංචිය තහවුරු කිරීමට ලේඛන ( නැත්නම්” ග්‍රාමසේවා සහතිකය හෝ පිළිගත හැකි ලියැවිල්ලක්.
  • ව්‍යාපාර තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන (ලියාපදිංචි ලේඛන” බදු ලදු පත් හෝ ඊට සමාන ලියැකියැවිලි.
  • ආදායම තහවුරු කිරීමට අවශ්‍ය ලියැකියැවිලි හා මාස 3 ක බැංකු ගිණුම් වාර්තාව.
  • දැනටමත් බැංකුවේ ගනුදෙනුකරුවෙක් නම්” නැවත ගෙවීම් සටහන් ලබා දීම.
  • CRIB වාර්තාව

අනුපාත සහ ගාස්තු

ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම මත ඉදිරිපත් කරනු ඇත


නියමයන් සහ කොන්දේසි

අපගේ නියමයන් සහ කොන්දේසි විවිධ වෙනස්කම් වලට භාජනය විය හැකි නිසා නවතම තොරතුරු” නියමයන් සහ කොන්දේසි පිළිබඳව දැන ගනු වස්” ඔබ අසලම ඇති HNB ෆයිනෑන්ස් ශාඛාව අමතන ලෙස අපි ඉල්ලා සිටිමු.