HNB ෆිනෑන්ස් මෙහෙවර අරමුදලෙන් මාතලේ අසරණ පවුලකට නිවසක්

ආර්ථික දූෂ්කරතා මධ්‍යයේ අපහසුතාවයන්ගෙන් බැට කමින් ජීවිතය ඉදිරියට ගෙන යාමේ අරගලයට මැදිව සිටි මාතලේ වැහිගල උඩවැහිගල ගම්මානයේ  එච්.ජී.කුසුමාවතී මහත්මිය වෙත නිවසක් ඉදිකර මට මුල්‍ය සේවා ක්ෂෙත්‍රයේ විශිෂ්ටයා වන HNB ෆිනෑන්ස් ලිමිටඩ් පසුගියදා කටයුතු කරන ලදි  HNB ෆිනෑන්ස් හි ප්‍රමුඛතම ආයතනික සමාජ සත්කාර වැඩසටහන වන මෙහෙවර සත්කාර අරමුදලZ මගින් ඉÈකළ මෙම නිවස” පසුගිය නොවැම්බර් 09 වන Èන ්‍යභඊ Fසබ්බජැ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියලාල් අරංගල යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේ§ එච්.ජී.කුසුමාවතී මහත්මිය වෙත ලබා දෙන ලÈ.
වසර 14ක් පුරාවට ්‍යභඊ ෆිනෑන්ස් හි විශAවාසවන්ත ගනුදෙනුකරුවකු ලෙස කටයුතු කරන එච්.ජී.කුසුමාවතී මහත්මිය මෙම කාලසීමාව පුරාවටම විවිධ මූල්‍ය පහසුකම් රැසක් ්‍යභඊ ෆිනෑන්ස් වෙතින් ලබා ගත් අතර ගෘහාශ්‍රීත ව්‍යාපාරයක් ලෙස තල කැරලි නිෂAපාදනය ඇය විසින් සිදූ කළාය.
සිය පවුලේ එකම ආදායම් උපයන්නා ලෙස අතිදූෂ්කර Èවියක් ගත කළ ඇය විවිධ හේතු මත අසනීප වූ අතර මේ හේතුවෙන් ඇයගේ ව්‍යාපාරික කටයුතු ද නිසි පරිÈ සිදූකර ගැනීමටත් ඇය අපොහොසත් වූවාය. ්‍යභඊ ෆිනෑන්ස් මාතලේ ශාඛා කළමනාකාර ඩිෂාන් මෝතා මහතා කුසුමාවතී මහත්මිය පත්ව සිටින දූෂ්කර තත්වය පිළිබඳව විධිමත් සොයා බැලීමක් සිදූ කිරීමේ§ පිළිසරණක් නොමැතිව ඇයට නැවත නැගී සිටිය නොහැකි බව අවබෝධ කර ගන්නා ලÈ. විශෙAෂයෙන්ම කඩා වැටීමට ආසන්න ඇයගේ නිවහන අලූතින්ම ඉÈකිරීම සඳහා ්‍යභඊ ෆිනෑන්ස් සේවකයින්ගේ සුබසාධනය වෙනුවෙන් පිහිටුවා ඇති මෙහෙවර අරමුදල තුළින් සහ ්‍යභඊ ෆිනෑන්ස් මාතලේ ශාඛාවේ සහෝදර සේවක කැළගේ ධන පරිත්‍යාගයෙන් මෙම උදාර කටයුත්ත සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළෙAය. මෙහෙවර ආයතනික සමාජ වැඩසටහනේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන අනුර උඩවත්ත මහතා ඇතු¿ව විශාල පිරිසකගේ ආශිර්වාදය මැද 2018 වසරේ ජූලි මාසයේ § කුසුමාවතී මහත්මියගේ නව නිවසේ වැඩ කටයුතු ඇරඹි අතර නොවැම්බර් 9 වන Èන වන විට නිවසක තිබිය යුතු සෙසු අංගයන් ද සමගින් කාමර 2කින් සමන්විත නව නිවසේ වැඩ කටයුතු අවසන් කිරීමට ්‍යභඊ ෆිනෑන්ස් සමාගමේ මෙහෙවර වැඩසටහනට හැකි විය.
්‍යභඊ ෆිනෑන්ස් ලිමිටඩ් පුහුණු අංශ ප්‍රධානී – අනුර උඩවත්ත මහතා අදහස් දක්වමින් මෙසේ පවසා සිටියේය.—මෙරට ග්‍රාමීය ජන ජීවිත නගාසිටුවීම සඳහා අප නිරන්තරවම කැපවී සිටින අතර zමෙහෙවරZ ව්‍යාපෘතිය එහි වැදගත් කාර්යභාරයක් ඉටුකරනවා. ්‍යභඊ ෆිනෑන්ස් සේවක පිරිසෙහි දායකත්වයෙන් ශ්‍රී ලංකාවේ ඕනෑම පළාතක ජීවත් වන උපකාර අවශ්‍ය ගනුදෙනුකරුවන්ගේ සහ අපගේ සාමාðකයින්ගේ සුබසාධනය වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය සිය දායකත්වය ලබා දෙනවා. මේ යටතේ ස්වභාවික විපත්” සදාකාලික දූබලතාවයන්” හදිසි ශල්‍යකර්ම සහ බෙහෙත් ද්‍රව්‍ය සඳහා අවශ්‍ය දායකත්වය ලබා §මට ්‍යභඊ ෆිනෑන්ස් මෙහෙවර අරමුදල කටයුතු කරනවා. රටේ ප්‍රමුඛතම මුල්‍ය සේවා සැපයුම්කරුවෙකු බවට පත්වීම සඳහා අපට පදනම සපයන අපගේ හිතෛශීවන්ත ගනුදෙනුකරුවන් වෙනුවෙන් උපකාර අවැසි තැන එය උපරිමයෙන් ඉටුකිරීමයි අප සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී/කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද ප්‍රභාත් මහතාගේ අරමුණ. ඒ අරමුණ වෙනුවෙන් අපි කැපවෙනවා.˜
්‍යභඊ ෆිනෑන්ස් මෙහෙවර වැඩසටහන හරහා තමන්ට ලැබුණු නව නිවහන පිලිබඳව එච්.ජී.කුසුමාවතී මහත්මිය අදහස් දක්වමින් zzමේ ගෙදර දැන් ජීවත්වෙන්නේ මමයි පුතයි මගේ අයියලා දෙන්නයි. අයියලා දෙන්නට වයසයි වැඩක් පලක් කරගන්න බෑ. පුතාව මේ අවුරුද්දෙම ඉස්කෝලෙ යැව්වේ නෑ. පොත් ගන්න ඇ`දූම්පැලදූම් ගන්න සල්ලි නැති නිසා. මේ වගේ තත්වෙක ඉන්න අපේ පවුලට ්‍යභඊ Fසබ්බජැ සමාගමේ මහත්තුරු පිහිට වූණේ හරියට දෙවිවරු වගේZZ යනුවෙන් පැවසුවාය.
්‍යභඊ Fසබ්බජැ සමාගම 2011 අංක 42 දරණ මුල්‍ය සමාගම් පනත යටතේ ලියාපÈංචි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කළ මෙරට ශක්තිමත් මූල්‍ය සමාගමක් වන අතර මූල්‍ය ක්ෂෙAත්‍රයේ ජාත්‍යන්තර සම්මානයෙන් පිදූම් ලැබූ ්‍යභඊ Fසබ්බජැ සමාගම ශාඛා 48ක් සහ සේවා මධ්‍යස්ථාන 21ක් මගින් සියලූම මූල්‍ය සේවා §පව්‍යාප්තව ලබා දෙයි. මේ අතර සු¿ හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින් සවි බල ගන්වමින් ඔවුන් වෙත මූල්‍ය පහසුකම් සැපයීම තුළින් මෙරට ආර්Óකය සඳහා ද සුවිශෙAෂී දායකත්වයක් ලබා දෙමින් සිටී.
සමාප්තයි.