HNB ෆිනෑන්ස් වෙතින් හලාවත පාසල් දරුදැරියන් උදෙසා අධ්‍යාපනික වැඩමුළුවක් සංවිධානය කරයි.

්‍යභඊ ෆිනෑන්ස් වෙතින් හලාවත පාසල් දරුදැරියන් උදෙසා අධ්‍යාපනික වැඩමු¿වක් සංවිධානය කරයි
මූල්‍ය සේවා ක්ෂෙAත්‍රයේ 18ක වසරක කීර්තිමත් නාමයක් සහ ශක්්තිමත් මූල්‍ය ස්ථාවරත්වයක් සහිත ්‍යභඊ ෆිනෑන්ස් සමාගම සිය ආයතනික සමාජ වගකීම් ප්‍රවේශය යටතේ හලාවත ප්‍රදේශයේ පාසල් දරු දැරියන් උදෙසා අධ්‍යාපනික වැඩමු¿වක් පසුගියදා සංවිධානය කරනු ලැබීය. මෙම අධ්‍යාපනික වැඩමු¿ව තුළ§ චිත්‍ර ශිල්පය” නිර්මාණාත්මක කුසලතා වර්ධනය සහ නායකත්ව ගුණාංගයන් Èයුණු කිරීම පිළිබඳව මෙහි§ පාසල් දරු දැරියන් දැනුවත් කිරීම සිදූ විය.
්‍යභඊ ෆිනෑන්ස් යාහ¿ ඉතුරුම් ගිණූමේ අනුග්‍රහය ඇතිව හලාවත ්‍යභඊ ෆිනෑන්ස් ශාඛාවේ මූලිකත්වයෙන් ඔක්තෝම්බර් 12වන Èන හලාවත අගරදගුරු එඩ්මන් පීරිස් විදූහලේ පැවති මෙම අධ්‍යාපනික වැඩමු¿ව සඳහා පාසලේ සිසු දරු දැරියන් 100කට අධික පිරිසක් සහභාගී වූ අතර ළමා මනෝ විද්‍යාව පිළිබඳ දෙසුමක් ද දෙමාපියන් වෙනුවෙන් සංවිධානය විය. මීට අමතරව ඉතිරිකිරීමේ යහ පුරුදූදේ ඇති වැදගත්කම” මුදල් අරපිරිමැසුමෙන් පරිහරණය කළ යුතු ආකාරය” සකසුරුවම් බව පිළිබඳව ද දෙමාපියන් හා දරුවන් මෙහි§ දැනුවත් කරන ලÈ. ්‍යභඊ ෆිනෑන්ස් විසින් සංවිධානය කළ මෙම එක්Èන අධ්‍යාපන වැඩසටහන දෙමාපියන් සහ පාසලේ දරුදැරියන් හා ගුරු භවතුන්ගේ නොමද ඇගයීමට ලක් විය.
හලාවත අගරදගුරු එඩ්මන් පීරිස් විදූහලේ පැවති මෙම අධ්‍යාපනික වැඩසටහන තුළ සංවිධානය වූ චිත්‍ර වැඩමු¿ව ප්‍රවීණ චිත්‍ර ශිල්පී සහ උපදේශක දයාවංශ කුමසාරු මහතා ගේ දේශකත්වයෙන් සංවිධානය වූ අතර මෙම වැඩසටහන සඳහා සහභාගී පාසල් දරුදැරියන් 100කට අධික පිරිසක් සඳහා අවශ්‍ය කඩදාසි සහ පාට පැන්සල් හා පැස්ටල් ්‍යභඊ ෆිනෑන්ස් වෙතින් සපයනු ලැබීය. චිත්‍ර වැඩමු¿ව අවසන පැවති චිත්‍ර තරගයේ§ පළමු වැනි ” දෙවැනි සහ තෙවැනි ස්ථානයන් හිමිකර ගත් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නුදූරේ§ම ත්‍යාග ලබා දෙන බව ්‍යභඊ ෆිනෑන්ස් සමාගම නිවේදනය කර සිටී. ්‍යභඊ ෆිනෑන්ස් සංවිධානය කළ මෙම අධ්‍යාපනික වැඩමු¿ව සඳහා සහභාගී වූ සෑම සිසුදරුදැරියකටම වටිනා සහතිකයක්” පාසල් උපකරණ කට්ටලයක් ත්‍යාග වශයෙන් ලබා දෙන ලÈ.
්‍යභඊ ෆිනෑන්ස් ප්‍රජා වැඩසටහන් ප්‍රවේශය යටතේ සංවිධානය වූ මෙම අධ්‍යාපනික වැඩසටහන පිළිබඳව අදහස් දක්වන ්‍යභඊ ෆිනෑන්ස් හි කළමනාකාර අධ්‍යඬ සහ ප්‍රධාන විධායක නිලධාරී ඩී.එම්.බී.සී ප්‍රභාත් මහතා zzදශක දෙකකට ආසන්න කාලයක් අප විසින් සිදූ කළ පු¿ල් ආයතනික සමාජ වගකීම් හරහා සමාජයට වගකියන මූල්‍ය සමාගමක් ලෙස අපගේ මූල්‍ය සේවාවන් හරහාත් ඉන් නොනැවතී අපගේ ලාභයෙන් යම් ප්‍රතිශතයක් සමාජ ප්‍රතිලාභය වෙනුවෙන් ලබා §මට ද අප කටයුතු කර තිබෙනවා. මේ සියලූ ආයෝජනයන්ගේ ප්‍රතිලාභය ශ්‍රී ලාංකිකයින් වෙත හිමි වන අතර රටේ ආර්Óක අනාගතය වඩාත් සුභවා§ Èශානතියක් වෙත ගෙන යෑම මේ සියලූ ප්‍රවේශයන්ගේ මූලික අරමුණ ලෙස පැවසිය හැකියි. අධ්‍යාපනික වැඩසටහන් ” නිවාස පරිග්‍යාග කිරීම ඇතු¿ව අප විසින් සිදූ කරන සියලූ ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති වඩාත් ප්‍රශස්ත ආකාරයට ඉÈරියේ§ සිදූ කිරීමට අපි සැලසුම් කර තිබෙනවාZZ
්‍යභඊ Fසබ්බජැ සමාගම 2011 අංක 42 දරණ මුල්‍ය සමාගම් පනත යටතේ ලියාපÈංචි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කළ මෙරට ශක්තිමත් මූල්‍ය සමාගමක් වන අතර මූල්‍ය ක්ෂෙAත්‍රයේ ජාත්‍යන්තර සම්මානයෙන් පිදූම් ලැබූ ්‍යභඊ Fසබ්බජැ සමාගම ශාඛා 48ක් සහ සේවා මධ්‍යස්ථාන 21ක් මගින් සියලූම මූල්‍ය සේවා §පව්‍යාප්තව ලබා දෙයි. මේ අතර සු¿ හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින් සවි බල ගන්වමින් ඔවුන් වෙත මූල්‍ය පහසුකම් සැපයීම තුළින් මෙරට ආර්Óකය සඳහා ද සුවිශෙAෂී දායකත්වයක් ලබා දෙමින් සිටී.

සමාප්තයි.