ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පාඨමාලා ගාස්තුවෙන් 90%ක් දක්වා ණය මුදලක්

නැණවත් අනාගතයකට මග කියන තැන

අධ්‍යාපනය කියන්නේ, ඔබේ සාර්ථක අනාගතයට වටිනාම ආයෝජනයයි. ඒ බව හොඳින්ම දන්න HNB Finance, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 90%ක් දක්වා සහනදායී අධ්‍යාපනික ණය මුදලක් පිරිනමන්නේ, ඔබේ සාර්ථකත්වය සැමවිටම පතන ආයතනයක් ලෙසයි.

නැණසර

මූලිකාංග

විශේෂ කරුණු

● සිසුන්ට තම දෙමාපියන් සමග ඒකාබද්ධව අයදුම් කළ හැක.
● අවම මාසික ආදායම රු. 30,000/-ක් විය යුතුයි. (විවාහක නම් රු. 40,000/-ක් විය යුතුයි)
● අධ්‍යාපන ආයතනය, ලියාපදිංචි-පිළිගත් ආයතනයක් විය යුතුයි.
(විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම / අධ්‍යාපන අමාත්‍යාංශය /අදාළ වෙනත් අමාත්‍යාංශ හෝ රාජ්‍ය ආයතන)

අවශ්‍ය ලියකියවිලි

● සම්පූර්ණ කරන ලද ණය අයදුම්පත
● ජා.හැ.පතේ පිටපතක්
● ලිපිනය සහතික කිරීමේ ලියවිල්ලක්
● අධ්‍යාපන ආයතනයෙන් ලබාගත් ගාස්තු ගෙවීමේ කාලසටහන
● ආදායම් තහවුරු කිරීමේ ලියකියවිලි

රැකියාවක නියුතු නම් :

● රැකියාව ස්ථිර කිරීමේ සේවා සහතිකය
● සහතික කළ වැටුප් පත්‍රිකා සහ බැංකු ප්‍රකාශන
(ආසන්න මාස 3ක)

ව්‍යාපාරිකයෙකු නම් :

● ව්‍යාපාරික ලියාපදිංචිය (උදා : ව්‍යාපාර ලියාපදිංචි සහතිකය හෝ ඊට සමාන සහතිකයක්)
● ව්‍යාපාරික වාර්තා (උදා : බදු ගෙවීම් පත්‍ර, විගණනය කළ ගිණුම් වාර්තා සහ මාස 3ක බැංකු
ප්‍රකාශන)

Education Loan

Application Form