logo
011 2024848
ප්‍රවර්ධන වැඩසටහන්

ඕනෑම බැංකු App එකකින් HNB Finance ඉතුරුම් ගිණුමට ලීසිං වාරිකය ගෙවා රු. 25,000/- ක සුපිරි වෙළෙඳසල් වවුචරයක් දිනාගන්න

4th අගෝස්තු, 2026

 

කොන්දේසි සහ රෙගුලාසි

  • තරඟය 2026 අගෝස්තු 04 වන දින ආරම්භ වන අතර 2026 නොවැම්බර් 04 වන දිනෙන් අවසන් වේ.
  • අඛණ්ඩව මාස 3 ක් පුරා ඕනෑම බැංකු ඇප් එකක් (Bank App) හරහා HNB Finance ඉතුරුම් ගිණුම වෙත තම ලීසිං වාරික ගෙවීම් සිදුකරන පාරිභෝගිකයින් පමණක් මෙම තෑගි දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලබයි.
  • තෝරාගනු ලබන ජයග්‍රාහකයින් සඳහා රු. 25,000/- ක් වටිනා සුපිරි වෙළඳසැල් වවුචරයක් පිරිනැමේ.
  • මෙම වවුචරය එක් වරක් පමණක් භාවිතා කළ හැකි අතර, මුදලින් ලබා ගැනීමට හෝ වෙනත් කිසිවක් සමඟ හුවමාරු කිරීමට නොහැක.
  • ජයග්‍රාහකයින් තෝරාගැනීම පිළිබඳ අවසන් තීරණය HNB Finance PLC සතු වේ.