සැපයුම් ජාල සඳහා මූල්‍ය පහසුකම් Supply Chain Financing

සැපයුම් ජාල සඳහා මූල්‍ය පහසුකම් Supply Chain Financing

HNB FINANCE PLC ආයතනයේ සැපයුම් ජාල මූල්‍යකරණ මාදිලිය ගනුදෙනුකරුගේ සමාගමේ මුදල් ප්‍රවාහය උපරිමකරණය කිරීම සඳහා විශේෂයෙන් සකස් වී ඇත. මෙම ක‍්‍රියාවලිය ගැනුම්කරු හා සැපයුම්කරු යන දෙදෙනා වෙතම ප‍්‍රයෝජන සැලසෙන අයුරින් සැලසුම්කර ඇත. HNB FINANCE PLC ආයතනයේ සැපයුම් ජාල මූල්‍යකරණය මගින් අපගේ සියලූ පාරිභෝගිකයන් වෙත පහසු, වේගවත් හා ආරක්ෂිත සේවයක් සලසනු ලබයි.

அடிப்படை சிறப்பம்சங்கள்


අවශ්‍යතා

  • නිසි පරිදි පුරවනලද අයදුම් පත‍්‍රය
  • ව්‍යාපාර ලියාපදිංචිය
  • හිමිකරුගේ/ අධ්‍යක්ෂවරුන්ගේ / හවුල්කරුවන්ගේ ජා.හැ.ප. පිටපත
  • පසුගිය මාස 6ක කාල පරිච්ඡේදය තුළ බැංකු ප‍්‍රකාශන
  • පසුගිය වසර 3ක විගණනය කළ/ කළමනාකරණ මූල්‍ය ගිණුම්.

සැපයුම් ජාල සඳහා මූල්‍ය පහසුකම්

අයැදුම්පත - ගැණුම්කරු

සැපයුම් ජාල සඳහා මූල්‍ය පහසුකම්

අයැදුම්පත - සැපයුම්කරු

සැපයුම් ජාල සඳහා මූල්‍ය පහසුකම්

ප්‍රධාන කරුණු ලේඛනය

සැපයුම් ජාල සඳහා මූල්‍ය පහසුකම්

නිතර ඇසෙන ගැටළු (FAQ)