පාරිභෝගික ආරක්ෂණ රාමුව

යහමින් පාලනය වන වගකීමෙන් සපිරි මූල්‍යකරණය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දී ඇති මූල්‍ය ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුව HNB ෆයිනෑන්ස් හි නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට වග බලා ගැනීම තුළින් අපට” අපගේ ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය කටයුතු සහ විස්තර ආරක්ෂා කරගැනීමට හැකි වන අතර” ඔවුන් සමග හිතවත් සහ ශක්තිමත් සම්න්ධතාවක් ගොඩනැගීම තුළින් අපට මූල්‍ය අංශය කෙරෙහි ඇති පාරිභෝගික විශ්වාසය ශක්තිමත් කළ හැකි වනු ඇත. FCPF රාමුව පදනම් වී ඇති අවම ප්‍රමිතින් පහත දක්වා ඇත.

බලපත්‍රලාභී මුදල් සමාගම්වල මූල්‍ය ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ අනුකුලතා රාමුව සම්බන්ධ විස්තරාත්මක මාර්ගෝපදේශය.

අ. බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් ඕනෑම මාධ්‍යයක් මගින් සිදූ කරනු ලබන සියලූම වෙළෙඳ දැන්වීම් වල මූල්‍ය සේවාවන් සම්බන්ධ නිවැරදි තේරුම්ගත හැකි සහ සත්‍ය තොරතුරු අන්තර්ගත විය යුතු අතර මහජනතාව නොමග යවන ආකාරයේ තොරතුරු ඇතුළත් නොවිය යුතුය. තවද, බලපත්‍රලාභී මුදල් සමාගම් ප්‍රචාරය කරන ඕනෑම වෙළඳ දැන්වීමක් පිළිබඳව පැහැදිලි කිරීම් ඉල්ලා සිටින විටකදී ලබා දිය යුතුය.

ආ. තවද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සාමාන්‍ය සහ විශේෂිත සේවාවන් හා සම්බන්ධ වෙළෙඳ දැන්වීම් සඳහා කලින් කලට නිකුත් කරනු ලබන නියමයන් හා මාර්ගෝපදේශයන් සඳහාද බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් අනුකූල විය යුතුය.

 

1.2.2 පූර්ව ගිවිසුම් අවධිය
අ. සෑම බලපත්‍රලාභී මුදල් සමාගමක්ම තම සේවාවන් සම්බන්ධව සරල භාෂාවෙන් සකස් කරන ලද මූලික තොරතුරු ලේඛනයක්, එහි අපේක්ෂිත ගනුදෙනුකරුවන්ට ලබා දිය හැකි සම්මත ආකාරයේ ලේඛනයක් ලෙස මුද්‍රිත හෝ විද්‍යුත් පවත්වා ගත යුතු අතර එය ආයතනයේ වෙබ් අඩවියෙහි පළ කල යුතුය.

ආ. ණය සේවාවන් සම්බන්ධයෙන් පහත දැක්වෙන මූලික තොරතුරු එම ලේඛනයෙහි අන්තර්ගත විය යුතුය.

  1. මූල්‍ය සේවාවේ ස්වභාවය, පොලී අනුපාතය, දඩ, වෙනත් අයකිරීම් හා සේවා ගාස්තු සහ කොමිස් ඇතු¿ව මූල්‍ය සේවාව සම්බන්ධ මූලික ලක්ෂණ
  2. මූල්‍ය සේවාව ලබා ගැනීම සඳහා ගනුදෙනුකරු අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය
  3. ප්‍රධාන නියමයන් හා කොන්දේසි
  4. මූල්‍ය සේවාවන් හා සම්බන්ධ අදාල නීතිමය ප්‍රතිපාදන
  5. පැමිණිලි හැසිරවීමේ ක්‍රියාපටිපාටිය

 

 

 

 

 

ඇ. තැන්පතු සේවාවන් සම්බන්ධව පහත දැක්වෙන මූලික තොරතුරු එම ලේඛනයෙහි අන්තර්ගත විය යුතුය.

  1. වෙළඳ ප්‍රවර්ධන හා අනෙකුත් දිරි දීමනාද ඇතුළුව ගනුදෙනුකරුවන්ට ලැබෙන මූල්‍ය හා අනෙකුත් ප්‍රතිලාභ
  2. පවත්වාගෙන යුතු අවම ශේෂ අවශ්‍යතාව, ගිනුම් විවෘත කිරීමේ ගාස්තුව, ගිණුම පවත්වාගෙන යාමේ ගාස්තුව, ගිණුම වසා දැමීමේ ගාස්තුව සහ අදාල තැන්පතු රක්ෂණ ආවරණය
  3. ගිණුම් විවෘත කිරීම, ගිණුම වසා දැමිම, ගනුදෙනුකනරුවන් විසින් මුදල් මාරුකිරීම හා සම්බන්ධ සීමාවන් සහ අක්‍රිය ගිණුම් හා අත්හැර දැමූ දේපල හා සම්බන්ධ ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටි

ඈ. අපේක්ෂිත ගනුදෙනුකරුවන්ට ගිවිසුමකට එලමීම සඳහා බල කිරීම සිදූ නොකළ යුතු අතර මූල්‍ය සේවාවන් සම්බන්ධව සාධනීය තීරණයක් ගැනිම සදහා සාධාරණ කාලයක් ගනුදෙනුකරුවන් වෙත ලබා දිය යුතුය.

 

1.2.3 ගිවිසුමේ අවධිය
අ. සියලූම බලපත්‍රලාභී මුදල් සමාගම් අදාල පනත් / විධානයන් මගින් නියම කර ඇති පරිදි අදාල අවස්ථාවන් වල§ මූල්‍ය සේවාවන් සම්බන්ධ තොරතුරු හෙළිදරව් කළ යුතුය.

ආ. බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් පහත දෑ ආවරණය කරමින් මූල්‍ය සේවාවන් හා සම්බන්ධ නියමයන් හා කොන්දේසි සහ ඒවායේ ස්වභාවය ගනුදෙනුකරුවන් වෙත පැහැදිලිව විස්තර කළ යුතුය.

  1. ගනුදෙනුකරුවන් විසින් ගෙවිය යුතු පොලිය, ගණනය කරන ආකාරයද ඇතුළත්ව පොලී අනුපාත, ගාස්තු හා අයකිරීම්, කොමිස් (තිබේ නම්) ආදී සාමාන්‍ය අයකිරීම් වල විස්තර
  2. බලපත්‍රලාභී මුදල් සමාගම්වල පැමි‚ලි බාර ගැනීමේ ක්‍රමවේදයස හා එම ගැටළු නිරාකරණය කිරීමේ යාන්ත්‍රණය
  3. ගනුදෙනුකරුවකු විසින් ඔහුගේ / ඇයගේ වගකීම පියවිම පැහැර හරින අවස්ථාවක බලපත්‍රලාභී මුදල් සමාගම විසින් අනුගමනය කරන ක්‍රියාපටිපාටිය, අය කිරීමේ ක්‍රියාමාර්ග සහ බලපත්‍රලාභී මුදල් සමාගම් ඒ සඳහා දරන වියදම ගනුදෙනුකරුගෙන් ප්‍රතිපූර්ණය කරගන්නා බව
  4. ගිණුම් විවෘත කිරිම, ගිණුම වසා දැමීම, ගිනුම් පවත්වාගෙන යාම (උදා: අවම ගිනුම් ශේෂ පවත්වා ගැනීම), ගනුදෙනුකරුවන් විසින් මුදල් මාරු කිරීම හා සම්බන්ධ සීමාවන් සහ අක්‍රිය ගිණුම් හා අත්හැර දැමූ දේපල හා සම්බන්ධ ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටි
  5. යම් ගනුදෙනුකරුවෙකු විසින් මුල්‍ය සේවාවන් කල්පිරීමට ප්‍රථම එයින් ඉවත් වන්නේ නම් / අවසන් කරන්නේ නම් අදාල ගනුදෙනුකරු විසින් ගෙවිය යුතු දඩ මුදල් හා පෙර පියවීමේ ගාස්තු
  6. සැක කටයුතු ගනුදෙනු හා සීමාවකට ඉහළ ගනුදෙනු මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කිරීමට අදාල නීතිරීති
  7. ගනුදෙනුකරුවකුගේ මූල්‍ය උපකරණ / කාඩ්පත් සොරකම් කරනු ලැබූ විට එය වාර්තා කිරීමේදී ගනුදෙනුකරු විසින් අනුගමනය කල යුතු ක්‍රමවේදය හා ඒ වෙනුවෙන් ගනුදෙනුකරුගේ සහ බලපත්‍රලාභී මුදල් සමාගමේ වගකීම
  8. නිත්‍යානුකූල අවසරලත් පාර්ශ්වයකට ගනුදෙනුකරුවන්ගේ තොරතුරු අනාවරණය කෙරෙන බව

ඇ. ණය සේවාවන් වෙනුවෙන් සියළුම ගනුදෙනුකරුවන් වෙත ‘අර්පණ ලිපියක් / මූල්‍ය සේවා ප්‍රතිශතයක්’ ලබා දිය යුතු අතර එහි අවම වශයෙන් පහත දැක්වෙන මූලික තොරතුරු ඇතුළත් විය යුතුය.

  1. ණය ගැනුම්කරුගේ නම
  2. ගිවිසුම් අංකය (ණය අංකය)
  3. ප්‍රදානය කළ මුදල
  4. ප්‍රදානය කල දිනය සහ ණය ගිවිසුමෙහි කාලපරිච්ජේදය
  5. පොලී අනුපාතය හා එහි පදනම (නාමික හෝ සඵල)
  6. ආපසු ගෙවීමේ කොන්දේසි හා වාරිකය ගෙවීමේ වාර ගණන (දෛනික, සති, මාසික හෝ වෙනත් පදනම)
  7. ලබා දී ඇති ඇප සුරැකුම පිළිබඳ විස්තර
  8. රක්ෂණ අගය කිරීම්, ලියකියවිලි ලියාපදිංචි ආදි අමතර ගාස්තු පිලිබඳ විස්තර (අදාල වේ නම්)
  9. ප්‍රමාද දවී සිදූකරන ගෙවිම් සඳහා අදාල වන දඩ පොලී අනුපාතය (වාර්ෂික)
  10. ගනුදෙනුකරුවෙකු විසින් ගෙවීම් පැහැර හරින අවස්ථාවක අය කර ගැනීමේ ක්‍රමවේදය (වත්කම් යලි අත්පත් කර ගැනිම. මෙම ක්‍රියාවලිය සඳහා වැය වන පිරිවැය, යලි අත්පත් කර ගැනිමෙන් පසුව අදාල වන ක්‍රමවේදය අදාල අනෙකුත් ගාස්තු ආදිය)
  11. ණය කලින් බේරුම් කිරීම සඳහා අදාල වන කොන්දේසි
  12. ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධයෙන් ක්ෂේත්‍ර නිලධාරියා විසින් කණ්ඩායමේ සාමාජිකයන් හමුවන දින හා වේලාවන්, අය කර ගැනීමේ ක්‍රම වේදය සහ එක්රැස් කිරීමේ මධ්‍යස්ථානවල තොරතුරු සඳහන් කළ යුතුය. ස්වාභාවික ආපදා සහ බලාපොරොත්තු නොවන සිද්ධීන් හේතුවනේ ණය අය කර ගැනීමේ මූලික කාලසටහන් වෙනස් වුවහොත්, ඒ සම්බන්ධව ගනුදෙනුකරුවන් වෙත දැනුම් දිය යුතුය.

ඈ. ණය කාඩ්පත් ප්‍රකාශන වල සිදූකල යුතු අවම ගෙවීම, අවශ්‍ය අවම ගෙවීම පමණක් සිදූ කරන්නේ නම් අය කරනු ලබන මුළු පොලී ප්‍රමානය සහ අවශ්‍ය අවම ගෙවීම සිදූ නොකරන්නේ නම් ප්‍රමාදවීමේ ගාස්තුව සටහන් කළ යුතුය.

ඉ. තැන්පතු සම්බන්ධයෙන් සියළුම බලපත්‍රලාභී මුදල් සමාගම් අදාල පනත් / විධානයන්හි දක්වා ඇති තොරතුරු අදාල වන පරිදි හෙලිදරව් කල යුතුය. පාස්පොත් සහිත ඉතිරිකිරීමේ ගිණුම් හැර ගනුදෙනුකරුවනගේ ඉතිරිකිරිම් තැන්පතු ගිණුම්වල ගනුදෙනු හා ශේෂයන් පිළිබඳ ප්‍රකාශනයක් සෑම කාලපරිච්ජේදයකටම වරක් ගනුදෙනුකරුවන් කැමති මාධ්‍යයකින් (මුද්‍රිත හෝ විද්‍යුත්- ඔවුන් වෙත යැවිය යුතුය.

 

1.2.4 ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම පරිදි
ණය සේවාව සම්බන්ධ සේවා ප්‍රකාශනයක් ගනුදෙනුකරුගේ ඉල්ලීම පරිÈ සැපයිය යුතු අතර එහි පහත තොරතුරු අන්තර්ගත විය යුතුය.
ස. වාර්තාකරණ කාලපරිච්ෙඡ්දසය සඳහා ගනුදෙනු වල සවිස්තරාත්මක තොරතුරු (උදාඃ ගනුදෙනුකරුගේ ගිණුමෙහි හර හා බැර අයිතමයන්-
සස. සඵල පොලී අනුපාතිකය සහ කාලපරිච්ෙඡ්දය සඳහා අය කළ පොලිය
සසස. කාලපරිච්ෙඡ්දය සඳහා අය කල ගාස්තු
සඩ. ගෙවීම් කළ යුතු Èනය සහ හිඟ හිටි ශේෂය

1.2.5 මූල්‍ය සේවාවේ විස්තර සහ ඒවාට අදාල නියමයන් හා කොන්දේසි ලබාගත් බවට” පැහැÈලි කර දූන් බවට හා තේරුම් ගත් බවට ගනුදෙනුකරුගෙන් ලිඛිත සහතිකයක් ලබා ගත යුතුය.
1.2.6 මූල්‍ය සේවාවට අදාල සියලූම ලියකියවිලි නිසි ලෙස සම්පුර්ණ කර ගනුදෙනුකරුගේ අත්සන යෙÈය යුතුය. අසම්පූර්ණ ලියකියවිලි බාරගැනීම සහ හිස් ලියකියවිලි මත අත්සන් ලබා ගැනීම සිදූ නොකළ යුතුය.
1.2.7 යම් මුල්‍ය සේවාවක් සම්බන්ධයෙන් එකඟ වූ නියමයන් හා කොන්දේසි වල යම් වෙනසක් බලපත්‍රලාභී මුදල් සමාගමක් විසින් සිදූ කරන්නේ නම් එසේ කිරීමට ප්‍රථම ගනුදෙනුකරුවන්ට දැනුම් Èය යුතුය.
1.3 පොදූ හෙළිදරව් කිරීම්
අ. බලපත්‍රලාභී මුදල් සමාගමේ ව්‍යාපාර ස්ථානවල ප්‍රදර්ශනය කරනු ලබන තොරතුරු අතර පහත තොරතුරුද අන්තර්ගත විය යුතුය.

ස. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මුදල් ව්‍යාපාර බලපත්‍රය
සස. බලපත්‍රලාභී මුදල් සමාගමේ විගණනය කරන ලද නවතම මූල්‍ය ප්‍රකාශන කට්ටලය
සසස. බලපත්‍රලාභී මුදල් සමාගමේ ණය ශේ‚ය සහ එයට පාදක වූ නිර්නායකයන්
සඩ. මෙම මාර්ගෝපදේශයෙහි 4.1 වගන්තියෙහි දැක්වෙන පරිÈ මහජන පැමි‚ලි හසුරුවන නිලධාරියා සම්බන්ධ කරගැනීමේ මූලික තොරතුරු
ඩ. මූල්‍ය ඔම්බුඩ්ස්මන්වරයා සම්බන්ධ කරගැනීමේ තොරතුරු
ඩස. ව්‍යාපාර ගනුදෙනුකරන වේලාවන් සහ නිවාඩු දැන්වීම

ආ. ඉහත තොරතුරුද ඇතුළත්ව පහත දැක්වෙන තොරතුරු සමාගමේ වෙබ් අඩවියෙහි පළ කළ යුතුය.
ස. සියලූම තැන්පතු හා ආයෝජන සේවාවල වර්තමාන පොලී අනුපාත
සස. ණය සේවාවන් වල වර්තමාන පොලි අනුපාත පදනම සහ අනෙකුත් ගාස්තු (හැකි අවස්ථාවල-
සසස. විදේශ විනිමය මිල§ ගැනීමේ හා විකිŒමේ අනුපාත (අදාල වේ නම්-
සඩ. 1.2.2 (අ- වගන්තිය යටතෙහි අදාල වන හෙලිදරව් කිරීමේ අවශ්‍යතා
2. ගනුදෙනුකරුවන් දැනුවත් කිරීම
2.1 මූල්‍ය දනුම ලබා§මේ ඵලදායී වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
අ. මූල්‍ය සේවාවන් පිළිබඳව මහජනතාවගේ දැනුම්වත්භාවය වර්ධනය කිරීම සඳහා බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් තමන් විසින්ම හෝ අංශයේ සමාගම් සමග හවුලේ හෝ විශේෂිත මූල්‍ය සාක්ෂරතාව Èයුණු කිරීමේ වැඩසටහන් සකස් කළ යුතුය. මූල්‍ය දැනුම ලබා §මේ වැඩසටහන් ඉලක්ක ගත ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා හා මූල්‍ය සාක්ෂරතාවයට ගැලපෙන ආකාරයට සැලසුම් කළ යුතුය.
ආ. මූල්‍ය දැනුම ලබා දෙන උපකරණ සඳහා මුද්‍රිත පත්‍රිකා” පෝස්ටර්” පුහුණු කිරීමේ වීඩියෝපට (උදා ඃ මුදල් කළමනාකරනය” ණය කළමනාකරණය” ඉතිරිකිරීම්-” අන්තර් ක්‍රියාකාරි ණය ගණක යන්ත්‍ර සහ මූලික ප‚විඩ (උදා ඃ ඔබගේ මුදල් ආරක්ෂා කරගැනීම” ඔබගේ සේවාව පිළිබඳ දැනැනීම නියමයන් හා කොන්දේසි කියවා අවබෝධ කර ගැනීම” ඔබගේ ප්‍රකාශයන් පරීක්ෂා කර ගැනීම” ඔබගේ ණය වාරිකය නියමිත වේලාවට ගෙවීම” ගාස්තු හා අයකිරීම් තේරුම් ගැනීම” ඔබගේ පුද්ගලික හඳූනාගැනීමේ අංකය ආරක්ෂා කර ගැනීම- ඇතුළත් විය හැC.
ඇ. බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් මුල්‍ය සේවාවන් හා සම්බන්ධ අදාල නීතිමය ප්‍රතිපාදන පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුම්වත් කළ යුතුය – උදා ඃ මුදල් ව්‍යාපාර පනත” කල්බදූ මූල්‍යකරණ පනත” උකස් පනත” භාණ්ඩ උකස්ගන්නන්ගේ ආඥා පනත ආÈය.

2.2 මූල්‍ය විනය ප්‍රවර්ධනය කිරීම
ගනුදෙනුකරුවන්ගේ” විශේෂයෙන්ම අගතියට පත්වීමට වැඩි ඉඩකඩක් ඇති කාණ්ඩයන්ගේ මූල්‍ය දැනුම හා හැකියාව වර්ධනය කිරීම සඳහා මූල්‍ය අධ්‍යාපනය හා තොරතුරු ලබා §ම ශක්තිමත් කළ යුතුය. අධික ණයගැතිබව” බහු ණයගැනීම්වල ප්‍රතිවිපාක සහ ප්‍රමාද වී සිදූකරන ආපසු ගෙවිම් ආÈය සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් වෙත විශේෂිත අනතුරු ඇඟවීම් ලබා Èය යුතුය.
3. වගකිම් සහගත ව්‍යාපාරික හැසිරීම
3.1 ගනුදෙනුකරු සහ යෝග්‍යතාවය හඳූනා ගැනීම ඃ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමට සහ ඔවුන්ගේ මූල්‍ය හා මූල්‍ය නොවන අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය වන සේවා ලබා §ම සඳහා බලපත්‍රලාභී මුදල් සමාගම් සහ පත් කරන ලද නියෝðතයන් සතුව අවශ්‍ය සම්පත් සහ ක්‍රමවේදයන් පැවතිය යුතුය. මේ සඳහා බලපත්‍රලාභී මුදල් සමාගම් සහ පත් කරන ලද නියෝðතයන් විසින්”
අ. ගනුදෙනුකරු හඳූනා ගැනවීම ඃ ගනුදෙනුකරුට යම් මූල්‍ය සේවාවක් නිර්දේශ කිරීමට” ඉÈරිපත් කිරිමට හෝ සැපයීමට පෙර ප්‍රමාණවත් තොරතුරු රැස් කිරිම හා වාර්තා කිරීම සිදූ කල යුතුය. රැස් කළ තොරතුරු ගනුදෙනුකරු විසින් තෝරා ගත් මූල්‍ය සේවාවෙහි සංකීර්ණබවෙහි ස්වභාවයට ප්‍රමාණවත් විය යුතුය.
ආ. යෝග්‍යතාව තක්සේරු කිරීම ඃ අදාල මූල්‍ය සේවාව ගනුදෙනුකරුගේ අවශ්‍යතා හා අරමුණුවට ගැලපේද යන්න සහ ගනුදෙනුකරුට මූල්‍ය සේවාව හා අදාල වන අවදානම දරා ගැනීම සඳහා මූල්‍යමය වශයෙන් හැකියාවක් පවතීද යන්න බලපත්‍රලාභී මුදල් සමාගම් හෝ පත් කරන ලද නියෝðතයන් විසින් සලකා බැලිය යුතුය.
ඇ. අධික ණයගැති බව වැළැක්විම ඃ

ස. ගනුදෙනුකරු වෙත නව මූල්‍ය සේවාවක් ඉÈරිපත් කිරිමේÈ එම සේවාව හා සම්බන්ධ මූල්‍ය වගකිම පියවිම සඳහා ගනුදෙනුකරුට ඇති හැකියාව සහතික කිරීමට අදාල ගනුදෙනුකරුගේ ණය යෝග්‍යතාව නිසි ලෙස තක්සේරු කළ යුතු අතර ගනුදෙනුකරුගේ ආපසු ගෙවීමේ හැකියාව සුදූසු පරිÈ විශ්ලේෂණය කල යුතුය.
සස. බලපත්‍රලාභී මුදල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඉහළ කළමනාකාරිත්වය ගනුදෙනුකරුගේ අධික ණයගැතිභාවයෙහි අවදානම පිලිබඳව දැනුම්වත් හා සැලකිලිමත් විය යුතුය. ආදායම මත ණය පියවිමේ (එනම් ණය පියවීම සඳහා යොදාගත හැකි ගනුදෙනුකරුගේ වැය කල හැකි ආදායමෙහි උපරිම ප්‍රතිශතය- උපරිම අනුපාතයක් හඳූනාගත යුතුය.
සසස. ගනුදෙනුකරුගේ පවත්නා ණය යෝග්‍යතාව අභිබවා තවදූරත් ණය ලබාගැනීම වැළැක්විමට වෙනත් මූල්‍ය ආයතනයක් විසින් ලබා È ඇති ණය පහසුකමක් පියවිම සඳහා බලපත්‍රලාභි මුදල් සමාගම් විසින් අ¿ත් ණය පහසුකම් ලබා §ම සිමා කළ යුතුය.
සඩ. අධික ණයගැතිභාවය වැළැක්විම සඳහා සහාය වන ණය තොරතුරු කාර්යාංශය වැනි ණය කළමනාකරණ පද්ධති බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් භාවිතයට ගත යුතුය.

3.2 ගනුදෙනුකරුවන් පෞද්ගලික මුණගැසිම සහ සම්බන්ධතා පවත්වා ගැනීම
බලපත්‍රලාභී මුදල් සමාගම් වල සේවකයන් හෝ පත් කරන ලද නියෝðතයන් විසින්”
අ. සාධාරණ කාලයක් සහිත දැනුම්§මකින් පසුව පමණක් ගනුදෙනුකරුවන් මුණගැසිය යුතු අතර” එවන් මුණගැසීම් Èවා කාලයේÈ සිදූ කළ යුතුය.
ආ. මුණගැසීමේ අරමුණ” Èනය හා වේලාව සහ ගනුදෙනුකරුගේ ප්‍රතිචාරයේ සාරාංශය ඇතු¿ව මුණගැසීමේ වාර්තා වෙන්ව පවත්වා ගත යුතුය.
ඇ. ගනුදෙනුකරුවෙකුව හෝ ගනුදෙනුකරුවෙකු බවට පත්වීමට අපේක්ෂිත යම් පුද්ගයෙකුව දූරකථන මගින් සම්බන්ධ කර ගැනිමේÈ අදාල පුද්ගලයා ඔහුගේ හෝ ඇයගේ නමින් හා තමන් අදාල ගනුදෙනුකරුවාව සම්බන්ධ කරගන්නේ කුමන බලපත්‍රලාභී මුදල් සමාගම වෙනුවෙන්ද යන්න හඳූන්වා Èය යුතු අතර එසේ සම්බන්ධ කර ගැනීමේ වා‚ජමය අරමුණ පැහැÈලි කළ යුතුය.
3.3 සේවකයන් සහ පත් කරන ලද නියෝðතයන් අධීක්ෂණය කිරිම ඃ නුසුදූසු ව්‍යාපාර හැසිරීම් සහ සාධාරණ නොවූ අවදානම් ගැනීම් වැළැක්වීම සඳහා ගනුදෙනුකරුවන් සමග සෘජුව සම්බන්ධ වන සේවකයන් හා පත් කරන ලද නියෝðතයන්ගේ හැසිරීම ඉතා ඕනෑකමින් සහ විධිමත්ව අධීක්ෂණය කිරීම සඳහා බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් ක්‍රමවේදයක් යොදා ගත යුතුය.
3.4 සේවකයන් පුහුණු කිරීම ඃ බලපත්‍රලාභී මුදල් සමාගම් වල සේවකයන් හා පත් කරන ලද නියෝðතයන් (විශේෂයෙන්ම ණය නිලධාරීන්” අයකරගැනීම් නිලධාරින්” අලෙවිකරණ නිලධාරීන්” පැමිනිලි හසුරුවන නිලධාරින්” ගනුදෙනුකාර සේවා නියෝðතයන් වැනි ගනුදෙනුකරුවන් සමග සෘජු සම්බන්ධ වන නිලධාරින්- නිසි පරිÈ පුහුණු කරන ලද හා සුදූසුකම් සහිත නිලධාරින් විය යුතුය.
3.5 චේතන ප්‍රතිපත්තිය
අ. වගකිවයුතු ව්‍යාපාර හැසිරිම Èරිමත් කිරීමත් සාධාරණ නොවන ආදායම් ගැනිම අධෛර්යමත් කිරිමත් අරමුණු කරගනිමින් ගනුදෙනුකරුවන් සමග සෘජුව සම්බන්ධ වන සේවකයන් සහ පත් කරන ලද නියෝðතයන් සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද වේතන ප්‍රතිපත්තියක් සැලසුම් කළ යුතුය.
ආ. සේවකයන් වෙත ලබා දෙන විකුණුම් ඉපන්නටව් තාත්වික විය යුතු අතර සේවකයන්ගේ පෞද්ගලික හැකියාවන් මත ඒවා සකස් විය යුතුය.
ඇ. සේවකයන්ගේ සහ පත් කරන ලද නියෝðතයන්ගේ වේතනය විකුණුම් කාර්යසාධනය මතම පමණක් නොගෙවීමට බලපත්‍රලාභී මුදල් සමාගම් සහතික විය යුතු අතර” ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව සඳහා අදාල වන ගනුදෙනුකරුවන්ගේ තෘප්තිය” ණය ආපසුගෙවීමේ කාර්යසාධනය” ගනුදෙනුකරුවන් රඳවා තබා ගැනීම” නියාමන අවශ්‍යතා / විශිෂ්ඨ පරිචයන්ට අදාල මාර්ගෝපදේශයන්ට හා ආචාරධර්ම පද්ධතියට අනුකුලවීම වැනි සාධකද ඇතුළත් විය යුතුය.

3.6 බලපත්‍රලාභී මුදල් සමාගම්වල සේවකයන්ගේ සහ පත්කරන ලද නියෝðතයන්ගේ වගකීම්
සේවකයන් සහ පත් කරන ලද නියෝðතයන් පහත දැක්වෙන ක්‍රියාවලීන් වැළකී සිටිය යුතුය.
අ. ගනුදෙනුකරුවන්ට හිරිහැර කිරීම
ආ. නින්දා සහගත ණය අයකර ගැනිමේ ක්‍රම යොදා ගැනීම
ඇ. ගනුදෙනුකරුවන්ගේ තොරතුරු වෙනත් අයට හෙලිදරව් කිරීම
ඈ. මූල්‍ය සේවා පිලිබඳ වැරÈ හෝ නොමග යවන සු¿ තොරතුරු ලබා §ම.
ඉ. බලපත්‍රලාභී මුදල් සමාගමේ යම් සේවාවක් ලබා ගැනීම සඳහා ගනුදෙනුකරුවන්ව හෝ මහජනයාව නොමනා ලෙස පෙළඹවීම.
ඊ. බලපත්‍රලාභී මුදල් සමාගමෙන් පිටත§ සුරැකුම් සම්බන්ධ ලිපි ලේඛනවලට අත්සන් ලබාගැනීම. කෙසේ වෙතත් සාධාරණ හේතුවක් මත ගිවිසුම අත්සන් කිරීම බලපත්‍රලාභී මුදල් සමාගමේ ව්‍යාපාර ස්ථානයෙන් පිටත§ කිරිමට වුවහොත් අනුමත නිලධාරියෙකු එම ස්ථානයේ සිටිය යුතු වේ.
3.7 බලපත්‍රලාභී මුදල් සමාගම් සිය සේවාවකින් ඉවත් කිරිමේÈ / අවලංගු කිරීමේ§ ගනුදෙනුකරුවන්ට වන්È ගෙවීම.
දැනට ක්‍රියාත්මක වන මූල්‍ය සේවා ගිවිසුමකින් විශේෂයෙන්ම තැන්පතු ක්‍රමයක් වැනි සේවාවකින් ඉවත් වීමට හෝ අවලංගු කිරීමට බලපත්‍රලාභී මුදල් සමාගම් අදහස් කරන්නේ නම් ඉවත්වීමේ ක්‍රමවේදයක් හා වන්È ලබාගැනිමේ ක්‍රමවේදයක්ද සහිතව සාධාරණ කාලයක් ලබා ගැනීමට ගනුදෙනුකරුවන්ට අයිතියක් ඇති අතර අවශ්‍ය නම් එවැනි ඉවත් කිරීම් / අවලංගු කිරීම් කලින් අනාවරණය කළ යුතුය.
3.8 දඩගාස්තු අය කිරීම
සාධාරණත්වය” ණය ආපසු ගෙවීමේ අනුබලය හා ගනුදෙනුකරුවන්ගේ සැබෑ අපහසුතා ආÈය සඳහා නිසි සැලකිල්ලක් යොමු කර දඩපොලිය සම්බන්ධ ප්‍රතිපත්තීන් නියම විය යුතුය.

4. පැමි‚ලි හැසිරවීම හා සහන සැලසීම
4.1 පැමි‚ලි හැසිරවීමේ අභ්‍යන්තර යාන්ත්‍රණය
අ. ගනුදෙනුකරුවන්ගේ දූක්ගැනවිලි හා පැමි‚ලි සඳහා බලපත්‍රලාභී මුදල් සමාගම් සතුව පැමි‚ලි හැසිරවීමේ ප්‍රතිපත්තියක් පැවතිය යුතුය.
ආ. ගනුදෙනුකරුවන්ගේ පැමි‚ලි සඳහා බාහිර පාර්ශ්වයන්ගේ සහාය ලබා ගැනීමට පෙර සමාගමේ අභ්‍යන්තර පැමි‚ලි හැසිරවීමේ ක්‍රියාවලිය හරහා ගැට¿ව සඳහා පිළියමක් ලබා ගැනීමට ගනුදෙනුකරුවන් උනන්දූ කළ යුතුය.
ඇ. ගනුදෙනුකරුවන් විසින් ගොනු කරනු ලබන පැමි‚ලි හැසිරවිමට සහ නිරාකරණය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමේ වගකිම් සහිත නිලධාරියෙකු සෑම ව්‍යාපාර ස්ථානයකටම පත් කල යුතුය. එය නිරාවරණය නොවුවහොත් අදාල ගැට¿ව නිරාකරණය වනතුරු තීරණය ගැනීමේ ඉහළ අධිකාරිය වෙත එය යොමුකිරීම එලෙස පත් කරන නිලධාරියාගේ වගකීම වේ.
ඈ. සිය¿ම ගනුදෙනුකරුවන්ගේ පැමි‚ලි වාර්තා කිරීම සඳා දත්ත ගබඩාවක් පිහිටුවීම සහ එම දත්ත ගබඩාව සඳහා බලයලත් නිලධාරියෙකු පත් කිරීම නිරාකරණය නොවූ මහජන පැමි‚ලි කලින් කලට ඉහළ කළමනාකාරිත්වය වෙත යොමු කිරිම එම නිලධාරියාගේ වගකිම වේ. නිරාකරණය නොවූ පැමි‚ලි සම්බන්ධව ඉහළ කළමනාකාරිත්වය විසින් ක්ෂ‚ක නිවැරÈ කිරීමේ ක්‍රියාමාර්ග ගත යුතුය.
ඉ. ව්‍යාපාර ස්ථාන වල§ පැමි‚ලි නිරාකරණය කිරීම සඳහා අදාල නිලධාරියා වෙත ගනුදෙනුකරුවන්ව යොමු කළ යුතුය.
ඊ. නියාමන අධිකාරින් විසින් එවනු ලබන ගනුදෙනුකනරුවන්ගේ පැමි‚ලි අදාල තීරණ ගැනීමේ අධිකාරිය වෙත යොමු කල යුතුය.
උ. පැමි‚ල්ල ලැබුණු බවට සාධාරණ කෙටි කාලයක් තුල ගනුදෙනුකරුට ලිඛිතව දැනුම් Èය යුතු අතර එම පැමි‚ල්ල නිරාකරණය කිරිම සඳහා බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ගය සහ පැමි‚ල්ල මෙහෙයවන නිලධාරියා / නිලධාරින් සම්බන්ධ කරගත හැකි ඇමතුම් විස්තර ගනුදෙනුකරු වෙත දැනුම්Èය යුතුය. (මේ සඳහා සමාගම සතුව නිසි ලෙස සකස් කරන ලද මුද්‍රිත ආකෘතියක් පවත්වා ගත හැක.-
ඌ. ලිඛිතව හෝ වාචිකව පැමිනිලි කිරීමට පහසුකම් සැපයිය යුතු අතර” ලිඛිතව පමණක් පැමි‚ලි ඉÈරිපත් කිරිම අත්‍යවශ්‍ය ලෙස බලපත්‍රලාභී මුදල් සමාගම විසින් බල නොකල යුතුය.
එ. පැමි‚ලි මෙහෙයවීමේ ක්‍රියාවලියේ කිසිදූ අවස්ථාවක ගනුදෙනුකරුවන්ට අසාධාරණ ලෙස නොසැලකිය යුතුය.

5. ගනුදෙනුකරුවන්ට අපක්ෂපාතීව හා සාධාරණව සැලකීම
5.1 අපක්ෂපාතිව හා සාධාරණව සැලකීම
බලපත්‍රලාභි මුදල් සමාගම් සමග ගනුදෙනු කරන සෑම අවස්ථාවකÈම සෑම ගනුදෙනුකරුවකුටම ඔවුන්ගේ කුලය” ආගම” භාෂාව” ස්ත්‍රී පුරුෂබව” වයස ආÈය ගැන සැලකිල්ලක් තොරව අපක්ෂපාතීව සහ සාධාරණව සැලකිය යුතුය.
5.2 විශේෂ අවධානය හා සැලකිල්ල
මූල්‍ය සේවා වලට සාධාරණ ලෙස ප්‍රවේහ වීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාගැනීමට වැඩිහිටි” ආබාධිත හෝ මූල්‍ය සාක්ෂරතාව අඩු ගනුදෙනුකරුවන්ට විශේෂ අවධානයක් ලබා ගැනීමට අයිතියක් ඇත.
6. ගනුදෙනුකරුවන්ගේ තොරතුරු හා පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම
6.1 පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම
2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 61 වන වගන්තියෙහි නියම කර ඇති පරිÈ සිය¿ම බලපත්‍රලාභී මුදල් සමාගම්” පනතෙහි විධිවිධානයන් අනුව ගනුදෙනුකරුවන්ගේ තොරතුරු හා පෞද්ගලිකත්වය ආරක්ෂා කිරිම සඳහා අවශ්‍ය පියවර ගත යුතුය.
6.2 ණය තොරතුරු කාර්යාංශය වෙත තොරතුරු වාර්තා කිරීම හා තොරතුරු හුවමාරු කර ගැනීම
ගනුදෙනුකරුවන්ගේ පෞද්ගලික තොරතුරු ණය තොරතුරු කාර්යාංශය සමග හුවමාරු කරගන්නා බව සහ ගනුදෙනුකරුවන් සම්බන්ධ තොරතුරු රැස් කිරිමේ” සකස් කිරිමේ හා බෙදාහැරීමේ නිවැරÈ අරමුණු සහ කොන්දේසි සහ ඒ ආශ්‍රිතව අනුගමනය කර ඇති රහසිගත බව සුරැකීමේ නීති සම්බන්ධව ගනුදෙනුකරුවන්ව නිසි පරිÈ / සම්පුර්ණයෙන් දැනුවත් කළ යුතුය.


බලපත්‍රලාභී මුදල් සමාගම්වල මූල්‍ය ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ අනුකුලතා රාමුව සම්බන්ධ විස්තරාත්මක මාර්ගෝපදේශය.

බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් ගනුදෙනුකරුවන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමට හා බැඳියාව තහවුරු කිරීමට හඳූන්වා දෙන ලද මූල්‍ය ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුවෙහි දැක්වෙන අවම ප්‍රමිතීන්ට අනුකනූල වීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයන් මෙයින් පැහැදිලි කෙරේ.

පාරිභොගික ඔබගේ අදහස් සහ යෝජනා පහත ක්‍රම හරහා යොමු කළ හැක.

011 202 4848 පාරිභොගික සේවා ක්ෂණික ඇමතුම්

• සදුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 07.00 සිට ප.ව. 08.30
• සති අන්තය සහ නිවාඩු දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.30 ...

අපගේ පාරිභොගික සේවා නිළධාරීන් ඔබට සහයෝගය දැක්වීමට සූදානම්!
011 202 4848
පාරිභොගික සේවා ක්ෂණික ඇමතුම්
• සදුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 07.00 සිට ප.ව. 08.30
• සති අන්තය සහ නිවාඩු දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.30

011 202 4848 නැවත අයකර ගැනීමේ සේවා ක්ෂණික ඇමතුම්

• සදුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 07.00 සිට ප.ව. 08.30

අපගේ නැවත අයකර ගැනීමේ සේවා නිළධාරීන් ඔබට සහයෝගය දැක්වීමට සූදානම්!
011 202 4848
නැවත අයකර ගැනීමේ සේවා ක්ෂණික ඇමතුම්
• සදුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 07.00 සිට ප.ව. 08.30

info@hnbfinance.lk පාරිභෝගින අදහස් සහ යෝජනා

ඔබගේ වටිනා ‌අදහස්/යෝජනා අප අගය කරන්නෙමු! කරුණාකර ඒ්වා අප හා බෙදාහදා ගන්න....

ඔබගේ වටිනා ‌අදහස්/යෝජනා අප අගය කරන්නෙමු! කරුණාකර ඒ්වා අප හා බෙදාහදා ගන්න.
info@hnbfinance.lk
ඔබගේ අදහස්/යෝජනා පිළිබදව වැඩකරන ඉදිරි දින 02 තුළදී අප විසින් විමසා බැලෙනු ඇත.

ආයතනික තොරතුරු ලියාපදිංචි ලිපිනය, වෙබ් අඩවිය

දශක දෙකක විශ්වාසය සහ ස්ථාවරත්වය සමගින් ඔබ හා බැදී ඇත්තෙමු.

තැපැල් ලිපිනය
HNB FINANCE පීඒල්සී, No: 168, නාවල පාර, නුගේගොඩ.

ආයතනික වෙබ් අඩවිය
වෙබ් අඩවිය හරහා අපව සම්බන්ධ කරගැනීමට වෙබ් අඩවිය

ශාඛා වෙත පැමිණෙන පාරිභෝගික ඔබට... අපගේ ශාඛාවල නියෝජිතයින් හරහා තොරතුරු ලබාගත හැක.

අපගේ අත්දැකීම සපිරි පාරිභෝගික සේවා නිළධාරීන් විසින් ඔබගේ මූල්‍ය අවශ්‍යතා සපුරා දෙනු ඇත....

ශාඛා වෙත පැමිණෙන පාරිභෝගික ඔබට…
අපගේ ශාඛාවල නියෝජිතයින් හරහා තොරතුරු ලබාගත හැක.
අපගේ අත්දැකීම සපිරි පාරිභෝගික සේවා නිළධාරීන් විසින් ඔබගේ මූල්‍ය අවශ්‍යතා සපුරා දෙනු ඇත.

මුදල් පිළිබද ඔම්බුඩ්ස්මන්වරයා ශ්‍රී ලංකා මහ බැංතුවේ මුදල් පිළිබද ඔම්බුඩ්ස්මන් වරයා සම්බන්ධ කරගන්න.

ඔම්බුඩ්ස්මන් යෝජනා ක්‍රමයෙන් ආවරණය වන පරිදි එක් එක් පාරිභෝගිකයින් සහ මුල්‍ය ආයතන අතර පවතින පැමිණිලි සහ ආරවුල් පිළිබඳව සොයා බලා ඒවා විසඳීමට මූල්‍ය ඔම්බුඩ්ස්මන්ට බලය ඇත....

මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුව/strong>
ශ්‍රී ලංකා මහ බැංකුව
නො. 30, ජනාධිපති මාවත, කොළම 01.