සැපයුම් ජාල සඳහා මූල්‍ය පහසුකම් Supply Chain Financing

ගැණුම්කරු සහ සැපයුම්කරු ‌දෙපාර්ශ්වයටම මුදල් ප්‍රවාහ වැඩි දියුණු කිරීම සඳහා හොඳම මූල්‍ය විසඳුමයි.

HNB FINANCE PLC ආයතනයේ සැපයුම් ජාල මූල්‍යකරණ මාදිලිය ගනුදෙනුකරුගේ සමාගමේ මුදල් ප්‍රවාහය උපරිමකරණය කිරීම සඳහා විශේෂයෙන් සකස් වී ඇත. මෙම ක‍්‍රියාවලිය ගැනුම්කරු හා සැපයුම්කරු යන දෙදෙනා වෙතම ප‍්‍රයෝජන සැලසෙන අයුරින් සැලසුම්කර ඇත. HNB FINANCE PLC ආයතනයේ සැපයුම් ජාල මූල්‍යකරණය මගින් අපගේ සියලූ පාරිභෝගිකයන් වෙත පහසු, වේගවත් හා ආරක්ෂිත සේවයක් සලසනු ලබයි.

මූලික විශේෂාංග


අවශ්‍යතා

  • නිසි පරිදි පුරවනලද අයදුම් පත‍්‍රය
  • ව්‍යාපාර ලියාපදිංචිය
  • හිමිකරුගේ/ අධ්‍යක්ෂවරුන්ගේ / හවුල්කරුවන්ගේ ජා.හැ.ප. පිටපත
  • පසුගිය මාස 6ක කාල පරිච්ඡේදය තුළ බැංකු ප‍්‍රකාශන
  • පසුගිය වසර 3ක විගණනය කළ/ කළමනාකරණ මූල්‍ය ගිණුම්.

සැපයුම් ජාල සඳහා මූල්‍ය පහසුකම් Supply Chain Financing

අයැදුම් පත්‍රය - ගැණුම්කරු

සැපයුම් ජාල සඳහා මූල්‍ය පහසුකම් Supply Chain Financing

අයැදුම් පත්‍රය - සැපැයුම්කරු

සැපයුම් ජාල සඳහා මූල්‍ය පහසුකම් Supply Chain Financing

ප්‍රධාන කරුණු ලේඛනය

සැපයුම් ජාල සඳහා මූල්‍ය පහසුකම් Supply Chain Financing

නිතර ඇසෙන ගැටළු (FAQ)