011 2024848

Notice: Trying to access array offset on value of type bool in /nas/content/live/hnbgrameen/wp-content/themes/hnbfinance/page-includes/inc-header-inner.php on line 17

Notice: Trying to access array offset on value of type bool in /nas/content/live/hnbgrameen/wp-content/themes/hnbfinance/page-includes/inc-header-inner.php on line 18

Notice: Trying to access array offset on value of type bool in /nas/content/live/hnbgrameen/wp-content/themes/hnbfinance/page-includes/inc-header-inner.php on line 19

Notice: Trying to access array offset on value of type bool in /nas/content/live/hnbgrameen/wp-content/themes/hnbfinance/page-includes/inc-header-inner.php on line 22

Notice: Trying to access array offset on value of type bool in /nas/content/live/hnbgrameen/wp-content/themes/hnbfinance/page-includes/inc-header-inner.php on line 23
Appropriately facilitate principle-centered bandwidth.

මුදල් ප්‍රේෂණ

MoneyGram සේවාව සමග අපි ඇතිකර ගත් හවුල්කාරිත්වය HNB ෆිනෑන්ස් මුදල් ප්‍රේෂණ සේවාව සමග සම්බන්ධ වී සිටින ගනුදෙනුකරුවන්ට බාධාවකින් තොර පහසු අත්දැකීමක් ලබා දෙන බව සහතික කරමින්, කඩිනම් සහ විශ්වාසනීය මුදල් ප්‍රේෂණ සේවාවක් සපයා දෙයි. විදේශ රටවල පදිංචිව සිටින ගනුදෙනුකරුවන්ට MoneyGram සේවාව හරහා ශ්‍රී ලංකාවේ සිටින තම මිතුරන්ට සහ පවුලේ අයට පහසුවෙන් සහ කඩිනමින් ඉහළම විනිමය අනුපාත යටතේ මුදල් එවිය හැක. ලොව පුරා මිලියන 150 ට අධික ගනුදෙනුකරුවන් MoneyGram ප්‍රේෂණ පහසුකම පිළිබඳ විශ්වාසය තබා ඇති අතර, ඔවුන්ට තමන් මුදල් එවන ආකාරය, එනම් මාර්ගගත ක්‍රමයට මුදල් එවන්නේද, නැතහොත් ලොව පුරා පිහිටි එහි 380,000 ට අධික සේවා ස්ථාන වලින් එකක් හරහා මුදල් එවන්නේද යන්න තෝරාගත හැක.

නියමයන් සහ කොන්දේසි

මුදල් බාර ගැනීමේ පත්‍රිකාව