ස්වශක්ති
අයැදුම් පත්‍රය
ස්වශක්ති, අපගේ SSE ව්‍යාපාර ණය පහසුකම සැලසුම් කර ඇත්තේ ඉතුරුම් ගිණුම් හිමියන්ගේ මූල්‍ය අවශ්‍යතා වලට සහාය වීම සඳහා ය. මෙම ණය පහසුකම මගින් තමන්ගේ ව්‍යාපාරය පුළුල් කර ගැනීම සඳහා තවදුරටත් අරමුදල් අවශ්‍ය කරන ඉතුරුම් ගිණුම් හිමියන්ට සහාය වෙයි. එයට අමතරව, පිරිමි හා කාන්තා යන දෙපාර්ශ්වයෙහි ම ව්‍යවසායකයින් සඳහා මෙම කුඩා ව්‍යාපාර ණය පහසුකම සපයා දෙනු ලැබේ.
වයස අවුරුදු 18 – 69 අතර ගනුදෙනුකරුවන් ස්වශක්ති ණය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබති. ණය ලබා දෙනු ලබන්නේ දැනටමත් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර සඳහා පමණක් වන අතර, එය අවම වශයෙන් ගනුදෙනු 20 ක් සහිතව අවමය මාස 2 ක කාලයක් ඉතිරිකිරීමේ ගිණුමක් පවත්වාගෙන ගොස් ඇති ගනුදෙනුකරුවන් සඳහා පමණක් අදාළ වේ.
ගනුදෙනුකරුගේ ඉල්ලීම අනුව අනුපාත සහ ගාස්තු තීරණය වේ.
අපගේ නියමයන් සහ කොන්දේසි සංශෝධන වලට භාජනය විය හැක. එම නිසා නවතම තොරතුරු සහ නියමයන් හා කොන්දේසි පිළිබඳව දැන ගැනීම සඳහා ළඟම පිහිටි HNB ෆිනෑන්ස් ශාඛාව අමතන ලෙස අපි ඉල්ලා සිටිමු.
අයැදුම් පත්‍රය
ඇපකරුගේ ප්‍රකාශය
ප්‍රධාන කරුණු ලේඛනය
නිතර ඇසෙන ගැටළු (FAQ)