011 202 4848
Menu
uq,a msgqj
lkduqÜá ì£u
fldÜg fmdr
,siaik .fia ke.su
w,shg wei ;eîu
wjqreÿ ri mek
wjqreÿ jdis
About Us
Overview
Board Of Directors
Corporate Management
Awards
Annual Reports
Our Customer Protection Framework
Financial Information & KPI
Audited Financial Statements
6 Months Ended Interim Financial Statements
Credit Rating Reports
Success Stories
News
Mehewara e – paper
Mehewara Projects
Blog
Branch Network
Contact Us
English
සිංහල
தமிழ்
wjqreÿ ri mek
0%
මේ අතරින් අවුරුදු කැවිල්ලක් නොවන්නේ?
ආස්මි
අතිරස
කිරියා
මුං කැවුම්
Correct!
Wrong!
Continue >>
සිංහල අවුරුදු ක්‍රීඩා අතරට නොගැනෙන ක්‍රීඩාවක් වන්නේ?
කණා මුට්ටි බිඳීම
පොරපොල් ගැසීම
මේවර කෙලිය
පා පන්දු
Correct!
Wrong!
Continue >>
සිංහල අවුරුදු ක්‍රීඩා අතර එකවර දෙදෙනෙකුට පමණක් සහභාගිවිය හැකි ක්‍රීඩාවක් වන්නේ?
පංච දැමීම
එළුවන් කෑම
ලිස්සන ගහේ නැගීම
කොට්ටපොර ගැසීම
Correct!
Wrong!
Continue >>
සිංහල අවුරුදු සමයේදී විශේෂයෙන් අහන්නට ලැබෙන ගායනා විශේෂයකි
ඔංචිලි වාරම්
පතල් කවි
පත්තිනි හෑල්ල
ගොයම් කවි
Correct!
Wrong!
Continue >>
අවුරුදු කෑම මේසයේ දැකිය හැකි "උඳුවැල්" නමින් හඳුන්වන කැවිලි විශේෂය හැඳින්වීමට භාවිතා කරන තවත් නමකි.
ආස්මි
පැණි වළලු
පැණි මුරුක්කු
අතිරස
Correct!
Wrong!
Continue >>
සිංහල අවුරුදු චාරිත්‍ර අතරට නොගැනෙන චාරිත්රයකි.
හිසතෙල් ගෑම
නෑගම් යාම
මුරුතැන් බත් පිසීම
ලිප ගිනි මෙලවීම
Correct!
Wrong!
Continue >>
අවුරුදු සමයේ නිරන්තරව ගැයෙන ගීතයක් වුනු "මේ අවුරුදු කාලේ - හිනාවෙයන් රාළේ" ගීතය ගයන ගායකයා වන්නේ?
රෝහණ බැද්දගේ මහතා
බන්දුල විජේවීර මහතා
ලයනල් රන්වල මහතා
සනත් නන්දසිරි මහතා
Correct!
Wrong!
Continue >>
අවුරුදු සමයේදී බුහුලව අසන්නට ලැබෙන සිරිතයි "සිරිත් - විරිත්" යන යුගල පදයෙන් අදහස් වන්නේ?
"කළ යුතු සහ අනිවාර්යයෙන් කළ යුතු" යන අදහස
"පිළිපැදිය යුතු හා අත්හළ යුතු යන අදහස
"සාම්ප්‍රදායික කරන නිසා කළ යුතු" යන අදහස
මේ කිසිවක් නොවේ.
Correct!
Wrong!
Continue >>
සිංහල අලුත් අවුරුද්ද සැමරීමට පාදක වන ප්‍රධාන නිමිත්ත වන්නේ?
චන්ද්‍රයා නව ගමන් වාරයක් ඇරඹීම
අස්වනු නෙලා ගෙට ගැනීමේ ප්‍රීතිය සැමරීම
ශිව දෙවියන් නැමැදීම
හිරුගේ රාශි සංක්‍රමණය
Correct!
Wrong!
Continue >>
අප්‍රේල් මාසය ලංවත්ම ඇසෙන කොවුලාගේ කෑ ගැසීමේ සැබ අර්ථය වන්නේ?
අවුරුද්ද ලංවන බව අපට දැන්වීමය
තම වර්ගයා බෝ කිරීම සඳහා කෙවිලියකට ප්‍රේමාරාධනාවක් කිරීමය
කෙවිලියකට බිත්තර දැමීම සඳහා කූඩු සාදන ලෙසට කපුටන්ට දැන්වීමය
සංක්‍රමණික පක්ෂියකු වන කොවුලාගේ පැමිණීම අන් පක්ෂීන්ට දැන්වීමය
Correct!
Wrong!
Continue >>
New Year - Awrudu Quiz