logo

wjqreÿ ri mek

0%

නැකැත් මත පදනම් වූ සිංහල අවුරුදු චාරිත්‍රවිධි අතරට නැකැත් වේලාවක් නිශ්චිතව නොදක්වන වාරිත්‍රයක් වන්නේ

Correct! Wrong!

වසන්ත කාලය උදාවූ බව සංකේතවත් කරන අවුරුද්ද හා සම්බන්ධ මල් විශේෂයකි

Correct! Wrong!

අවුරුදු සමය හා බැදුණු එළිමහන් ක්‍රීඩාවක් නොවන්නේ

Correct! Wrong!

මේ අතරින් රබන් පදයක් නොවන්නේ

Correct! Wrong!

‘‘බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස...‘‘අවුරුදු සමයේ නිතර ඇසෙන අවුරුදු ගීතයක් වූ මෙහි මුල් ගීය ගයන ගායක යුවල වනුයේ

Correct! Wrong!

අවුරුදු ජන ක්‍රීඩාවක් ලෙස ප්‍රචලිත අංකෙළිය දේව පූජාවක් ලෙසද සිදුකෙරෙන්නකි. ඉන් පිදුම් ලබන දෙවියන් වන්නේ

Correct! Wrong!

අවුරුදු චාරිත්‍ර විධි අතර එන වැඩ ඇල්ලීමේ නැකතට අයත් නොවන කටයුත්තක් වන්නේ

Correct! Wrong!

සිංහල ජන ක්‍රීඩා අතර වන ඔළිද කෙළිය ස‍දහා භාවිතවන ඔළිඳ පුවරුව වළවල් කීයකින් සමන්විත වන්නක්ද

Correct! Wrong!

සිංහල අලුත් අවුරුද්ද සැමරීමට පාදක වන ප්‍රධාන නිමිත්ත වන්නේ?

Correct! Wrong!

අප්‍රේල් මාසය ලංවත්ම ඇසෙන කොවුලාගේ කෑ ගැසීමේ සැබ‍ අර්ථය වන්නේ?

Correct! Wrong!

New Year - Awrudu Quiz

Sinhala Tamil New Year Wish