“පුංචි අපේ යාළු” එක්ක, ඔයාගේ Talent එක ලෝකෙටම පෙන්නන්න! 🎶
කොන්දේසි හා නියමයන්
01) තරගයට ඇතුළත් වීමට 2026 ඔක්තෝබර් 02 සිට නොවැම්බර් 15 දක්වා දීර්ඝ කර ඇත.
02) වයස අවුරුදු 3 සිට 13 දක්වා දරුවන්ට තරගයට සහභාගී විය හැකිය.
03) වීඩියෝව තුළ “ප්‍රංචි අපේ යාළු” නිල ගීතයට දරුවාගේ නර්තන, ගායන හෝ ඕනෑම නිර්මාණශීලී ඉදිරිපත් කිරීමක් තිබිය යුතුය.
04) #HNBFinanceYalu Hashtag එක භාවිත කිරීම සහ HNB Finance Facebook Page හා Instagram Account එක Tag කිරීම හෝ TikTok Account එක Mention කිරීම අනිවාර්ය වේ.
05) HNB Finance වෙත ලැබෙන වීඩියෝ නිර්මාණ, එහි ඩිජිටල් සහ සමාජ මාධ්‍ය නාලිකාවල ප්‍රචාරණ කටයුතු සඳහා භාවිත කිරීමට අයිතිය ඇත.
06) නුසුදුසු, අපහාසාත්මක, නොමග යවන රුචි හෝ ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කරන අන්තර්ගතයන් තරගයෙන් ඉවත් කරනු ලැබේ.
07)ජයග්‍රාහකයින් තෝරාගැනීමේදී නිර්මාණශීලීත්වය, ඉදිරිපත් කිරීමේ හැකියාව, තරග කොන්දේසිවලට අනුකූල වීම සහ Views, Likes, Comments, Shares ඇතුළු සමස්ත Audience Engagement සලකා බලනු ලැබේ.
08) තෝරාගන්නා නිර්මාණශීලී ඉදිරිපත් කිරීම 10කට පමණක් ත්‍යාග පිරිනැමෙන අතර, ජයග්‍රාහකයින් තෝරාගැනීම සම්බන්ධයෙන් අවසන් තීරණය HNB Finance කළමනාකාරිත්වය සතු වේ.
මේ ඔක්තෝබර් මාසයේ , ලෝක ළමා දින සැමරුම වෙනුවෙන්,
“යාළුයි මමයි” තේමාව යටතේ , HNB Finance Yalu චරිතය ඇතුලත්ව ඔයාගේ සිතුවිල්ලක් චිත්‍රයට නඟන්න.
ඔබේ දරුවාගේ චිත්‍රය නම, වයස, භාරකරුගේ නම, ලිපිනය සහ දුරකථන අංකය සමඟ 0710292109 අංකයට WhatsApp කරන්න.
නැත්නම්, ළඟම ඇති HNB Finance ශාඛාවට භාර දෙන්න.
වයස අවුරුදු 5–7ත්, 8–10ත් සහ 11–13ත් ලෙස වයස් කාණ්ඩ තුනක් යටතේ ජයග්‍රාහකයන් තෝරාගෙන, Scooter, Melodica, Bicycle, Organ සහ පාසල් උපකරණ කට්ටල ඇතුළු වටිනා තෑගි රැසක් දිනා ගන්න!
ඉක්මන් කරන්න! ඔක්තෝබර් 05 සිට 25 දක්වා පමණයි!
කොන්දේසි හා නියමයන්
01) වයස අවුරුදු 5 සිට 13 දක්වා දරුවන්ට තරඟයට සහභාගී විය හැකිය.
02) සහභාගීවන්නන් තම චිත්‍රය 2026 ඔක්තෝබර් 05 සිට ඔක්තෝබර් 25 දක්වා කාලය තුළ ලබා දී ඇති WhatsApp අංකයට යොමු කිරීම හෝ තමන්ට පහසු HNB Finance ශාඛාවකට භාරදීම සිදු කළ යුතුය.
03) සෑම චිත්රයක්ම සහභාගී වන දරුවා විසින්ම නිර්මාණය කළ මුල් නිර්මාණයක් විය යුතු අතර, එය දරුවාගේම නිර්මාණයක් බව තහවුරු කිරීම සඳහා භාරකරු විසින් චිත්‍රය මත අත්සන් කළ යුතුය.
04) එක් දරුවෙකුට එක් චිත්‍රයක් පමණක් ඉදිරිපත් කළ හැකිය.
05) තරඟයට සහභාගී වන දරුවාට සක්‍රීය HNB Finance Yalu Savings Account එකක් තිබිය යුතුය. Yalu Account එකක් නොමැති නම්, අවසන් චිත්‍රය භාරදීමට පෙර ගිණුමක් විවෘත කළ යුතුය.
06) අසම්පූර්ණ තොරතුරු සහිත ඉදිරිපත් කිරීම් තරඟයෙන් ඉවත් කළ හැකිය.
07) ඉදිරිපත් කරන ලද චිත්‍ර, ප්‍රචාරණ සහ මහජන සම්බන්ධතා කටයුතු සඳහා අමතර ගෙවීමකින් තොරව භාවිත කිරීමට HNB Finance වෙත අයිතිය ඇත.
08) ජයග්‍රාහකයින් තෝරාගැනීමේදී නිර්මාණශීලීත්වය හා නව්‍යතාව, තරඟ තේමාවට අදාළත්වය, කලාත්මක ඉදිරිපත් කිරීම සහ දැරූ උත්සාහය මෙන්ම සමස්ත නිර්මාණයේ ගුණාත්මකභාවය සලකා බලනු ලැබේ.
09) වයස අවුරුදු 5–7ත්, 8–10ත් සහ 11–13ත් ලෙස වයස් කාණ්ඩ තුනක් යටතේ ජයග්‍රාහකයන් 9ක් තෝරා ගනු ලැබේ. ත්‍යාග ලබාදීම සහ ජයග්‍රාහකයින් තෝරාගැනීම සම්බන්ධයෙන් අවසන් තීරණය HNB Finance කළමනාකාරිත්වය සතු වේ.
10) අවශ්‍ය අවස්ථාවලදී තරඟය සංශෝධනය කිරීමට, තාවකාලිකව අත්හිටුවීමට හෝ අවසන් කිරීමට HNB Finance වෙත අයිතිය ඇත.
HNB Finance පිළිබඳව
2000 වර්ෂයේදී ස්ථාපිත කරන ලද HNB FINANCE PLC, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනත යටතේ ලියාපදිංචි කළ බලපත්‍රලාභී මූල්‍ය ආයතනයකි. මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කරමින්, ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) ආයතනය වෙතින් ‘A(lka)’ ශ්‍රේණිගත කිරීමක් හිමිකර ගැනීමට ද අප සමාගම සමත් වී ඇත. ශ්‍රී ලංකාව තුළ වාණිජ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්රයේ පුරෝගාමියෙකු වන අප ආයතනය, මෙරට කුඩා පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගන්වමින් ඔවුන් වෙත නව අවස්ථා සහ මානයන් හඳුන්වා දීමට කටයුතු කර ඇත. එමෙන්ම, ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තයේ උන්නතිය උදෙසා අප විසින් ලබා දුන් මෙම සුවිශේෂී දායකත්වය වෙනුවෙන් ජාත්‍යන්තර ඇගයීමට සහ පිළිගැනීමට ද අප ආයතනය පාත්‍ර වී තිබේ.