HNB ෆයිනෑන්ස් PLC සමාගම

ශක්තියෙන් උපන් ශක්තිය

හැටන් නැෂනල් බැංකුවට අනුබද්ධ සමාගමක් වන HNB ෆයිනෑන්ස් PLC සමාගම දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට අඛණ්ඩ විශ්වසනීය ගමනක යෙදෙමින් මූල්‍ය ක්ෂේත්‍රය තුල සිය නිශ්පාදන සහ සේවාවන් විවිධාංගීකරණයට ලක්කරමින් ශ්‍රී ලංකාවේ මූල්‍යමය ක්ෂේත්‍රයේ පුමුඛයෙකු ලෙස කටයුතු කරයි.

දිරියෙන් දිනූ ජීවිත

අප සහ රට පුරා විසිරී ඇති ව්‍යවසායකයන් අතර ඇති සම්බන්ධතාවය නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දියුණු කිරීමට අපට අවකාශය ලැබී ඇත.

HNB FINANCE නිසා අපේ ජීවිත වලට ලැබුණේ විශාල ශක්තියක් බව නම් නොකියාම බැහැ

HNB FINANCE සමාගම දැන් අවුරුදු 10 විතර ඉඳන් අපේ මූල්‍ය සහකරුවා විදිිහට කටයුතු කරනවා.මේ නිසා ව්‍යාපාර කටයුතු වලදි අනවශ්‍ය ර...

ඉතිරි කරන ගමන් ව්‍යාපාරයට අවශ්‍ය මුදලූත් ලබාගත හැකිවීමේ වාසිය මම අත්විඳිනවා

දවසේ ආදායමින් ගානක් මම ඉතුරුම් සඳහා වෙන්කළ නිසා බොහොම ඉක්මණින් සැලකිය යුතු මුදලක් ඉතුරුකර ගන්න පුළුවන් වුණා. ස්වශක්ති ඉතුර...

අප ගැන

මූල්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමී මූල්‍ය ආයතනයක් වන HNB ෆයිනෑන්ස් PLC ආයතනය උද්යෝගීමත් කණ්ඩායමක් විසින් ඉදිරියට ගෙන යනු ලබන්නේ විවිධාංගීකරණයෙන් යුත් බැංකු සේවා වගකීමෙන් සහ තිරසාරව පාරිභෝගිකයින් වෙත සැපයීමටයි.
අප ගැන 0 පාරිභෝගිකයන්
අප ගැන 0 සේවකයින්
අප ගැන 0 ශාඛා

මෙහෙවර - සමාජ ආයතනික වගකීම් ව්‍යාපෘති

මෙහෙවර අරමුදල විවිධ වූ අවශ්‍යතාවන් ඇති අප පාරිභෝගිකයන් වෙනුවෙන්ම අරඹා ඇති සමාජ ආයතනික වගකීම් ව්‍යාපෘතියකි අප ආයතනයත් මත කැපවීමෙන් යුතුව කටයුතු කරනා අපගේ සේවා දායකයන්ගේත් දායකත්වයෙන් මෙම අරමුදල පවත්වාගෙන යනු ලබයි.

මෙහෙවර - සමාජ ආයතනික වගකීම් ව්‍යාපෘති

HNB ෆයිනෑන්ස් මොහොත්තුවාරම ප්‍රාථමික පාසලට ජල පෙරණ පද්ධතියක් සාදා දුනි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ඒකාබද්ධ මූල්‍ය සේවා සැපයුම්කරුවෙකු වන HNB ෆිනෑන්ස් විසින් ජල පවිත්‍රකරණ පද්ධතියක් ස්ථාපිත කර කල්පිටියේ මොහොත්තුවාරාම ප්‍රාථමි...

පුවත් සහ විශේෂ දැනුම් දීම්

අපගේ නවතම පුවත් සහ විශේෂ දැනුම් දීම් කියවා බලන්න